Questions Alto එකකින් මීමුරේ යන්න පුලුවන්ද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් Alto car එකකින් මීමුරේ යන්න පුලුවන්ද?
    පාරවල් හදලද?
    නවතින්න හොද තැන් මොනවද?
    Couple එකකට safe ද?
    ස්තුති
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    දැන් Alto car එකකින් මීමුරේ යන්න පුලුවන්ද?
    පාරවල් හදලද?
    නවතින්න හොද තැන් මොනවද?
    Couple එකකට safe ද?
    ස්තුති
    ඔවු. පාර පටුයි. ලොකුවට කැඩිලා නැහැ. Alto එකෙන් පුලුවන්.
    එනකොට 3න් පස්සේ පිටත් උනොත් බොහෝවිට fog එකට අහුවෙන්න පුලුවන්. වාහනේ fog lamps නැතිනම් හෝ මීදුමේ එළවන්න බැරිනම් හවස පිටත්වෙන්න එපා.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔවු. පාර පටුයි. ලොකුවට කැඩිලා නැහැ. Alto එකෙන් පුලුවන්.
    එනකොට 3න් පස්සේ පිටත් උනොත් බොහෝවිට fog එකට අහුවෙන්න පුලුවන්. වාහනේ fog lamps නැතිනම් හෝ මීදුමේ එළවන්න බැරිනම් හවස පිටත්වෙන්න එපා.
    Thank you
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,968
    13,056
    113
    අමාරු පාරවල පැදල හුරු නැත්තම් යන්න එපා, ඇල්ටො යන්න පුළුවන්,
     
    • Like
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    කපල් එක්කට සේෆ් නෑ , එහේ මාර විදියට ලිංගික ඇරියස් සෙට් එකක් ඉන්නවා , අනික පොලිසියේ ඉන්නෙත් අමු කුකුලෝ ටිකක් . උබට කෑල්ලව දං දීලා එන්න වෙන්නේ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,809
    8,025
    113
    මෙන්න මෙතන...
    Para nam hodatama hadala tyne ban..kisima awulak natuwa alto eken ghn enna pluwan..meke un me boru kiyanne..patta senagak yanwa meemure dan..weekend ehema day out walatat kattiya yanne mee mure..net eken blala place ekak set kragena yanna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    කපල් එක්කට සේෆ් නෑ , එහේ මාර විදියට ලිංගික ඇරියස් සෙට් එකක් ඉන්නවා , අනික පොලිසියේ ඉන්නෙත් අමු කුකුලෝ ටිකක් . උබට කෑල්ලව දං දීලා එන්න වෙන්නේ
    කෑල්ල දන් දීලා කොළඹ ආපු එකෙක් ගේ ටෝක් එකක්🤣🤣🤣🤦