Questions Alto එකකින් මීමුරේ යන්න පුලුවන්ද?

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    amarui steep hills/turns tiyenava google maps dagenna nam yanna ba signal na danna kenek ekka palayan bike wala tamai yanna lesi fog enna times avoid karanna one bijjavath pennnaha fog eke
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,484
    49,865
    113
    සේදවත්ත
    කෑල්ල දන් දීලා කොළඹ ආපු එකෙක් ගේ ටෝක් එකක්🤣🤣🤣🤦
    ඔව් ඇවිත් අලුත් කෑල්ලක් ගත්තා ඇයි අවුල් ද . මේ වගේ ලිංගික ඇරියස් උන් තමා මීමුරේ ඉන්නේ .
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,831
    11,269
    113
    නොදන්න කමට අහන්නෙ , මීමුරේ මොනවැයි තියෙන්නෙ
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    යන්න පුලුවන් අවුලක් නෑ මම කිවිඩ් එකෙන් ගිහින් ආව මාසෙකට කලින්. බලන්න කියල ලොකුම දෙයක් නෑ ගම තමා ඉතින්. ඒකත් දැන් ටික ටික නාගරීකරනය වෙනව.
    ෆෝන් සිග්නල් තියනව ඩයලොග්. ලයිට් තියනව. අපිනම් මග නවත්තල කෑම්පින් කරල පහුවදා ගමට ගියෙ. youtube එකේ බලපන් vlog වලින් නවතින්න ප්ලේස් එකක් හොයාගන්න පුලුවන්.
    කපල් එකක් ගියා කියල අවුලක් නෑ ගමේ උන්නම් කිසි කේස් එකක් නෑ, මෙහෙන් යන උන් තමා ගෑනු දැකල නැති උන් හිටියොත්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    යන්න පුලුවන් අවුලක් නෑ මම කිවිඩ් එකෙන් ගිහින් ආව මාසෙකට කලින්. බලන්න කියල ලොකුම දෙයක් නෑ ගම තමා ඉතින්. ඒකත් දැන් ටික ටික නාගරීකරනය වෙනව.
    ෆෝන් සිග්නල් තියනව ඩයලොග්. ලයිට් තියනව. අපිනම් මග නවත්තල කෑම්පින් කරල පහුවදා ගමට ගියෙ. youtube එකේ බලපන් vlog වලින් නවතින්න ප්ලේස් එකක් හොයාගන්න පුලුවන්.
    කපල් එකක් ගියා කියල අවුලක් නෑ ගමේ උන්නම් කිසි කේස් එකක් නෑ, මෙහෙන් යන උන් තමා ගෑනු දැකල නැති උන් හිටියොත්.
    ප්ලාස්ටික් සම්ප් කීයක් අරන් ගියාද 🤣