Alto එකේ පස්සේ seat එකේ තුන්දෙනෙක්?
Maruti Alto එකේ පස්සේ seat එකේ තුන්දෙනෙක් යන්ඩ පුලුවන්ද?
අම්මයි, තාත්ති
, තව ටිකක් මහත පොඩි එක්කෙනෙකුයි.
තව BMICH එකට 1:30PM (sure එකටම) එන්ඩ කුරුනේගලින් කියට එන්ඩ වෙඉද?
Highway / normal ගොඩක් වෙනස්ද?
Thanks
Maruti Alto එකේ පස්සේ seat එකේ තුන්දෙනෙක් යන්ඩ පුලුවන්ද?
අම්මයි, තාත්ති
, තව ටිකක් මහත පොඩි එක්කෙනෙකුයි.තව BMICH එකට 1:30PM (sure එකටම) එන්ඩ කුරුනේගලින් කියට එන්ඩ වෙඉද?
Highway / normal ගොඩක් වෙනස්ද?
Thanks
