Alto එකේ පස්සේ seat එකේ තුන්දෙනෙක්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Alto එකේ පස්සේ seat එකේ තුන්දෙනෙක්?

    Maruti Alto එකේ පස්සේ seat එකේ තුන්දෙනෙක් යන්ඩ පුලුවන්ද?
    අම්මයි, තාත්ති :P, තව ටිකක් මහත පොඩි එක්කෙනෙකුයි.

    තව BMICH එකට 1:30PM (sure එකටම) එන්ඩ කුරුනේගලින් කියට එන්ඩ වෙඉද?
    Highway / normal ගොඩක් වෙනස්ද?
    Thanks
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    Maruti Alto එකේ පස්සේ seat එකේ තුන්දෙනෙක් යන්ඩ පුලුවන්ද?
    අම්මයි, තාත්ති :P, තව ටිකක් මහත පොඩි එක්කෙනෙකුයි.

    තව BMICH එකට 1:30PM (sure එකටම) එන්ඩ කුරුනේගලින් කියට එන්ඩ වෙඉද?
    Highway / normal ගොඩක් වෙනස්ද?
    Thanks

    Puluwan yanna, kettu aya nam gemak ne. mahatha aya nam thada wela enna wenne.

    umbata 3-4 hours yawi with traffic
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    Maruti Alto එකේ පස්සේ seat එකේ තුන්දෙනෙක් යන්ඩ පුලුවන්ද?
    අම්මයි, තාත්ති :P, තව ටිකක් මහත පොඩි එක්කෙනෙකුයි.

    තව BMICH එකට 1:30PM (sure එකටම) එන්ඩ කුරුනේගලින් කියට එන්ඩ වෙඉද?
    Highway / normal ගොඩක් වෙනස්ද?
    Thanks

    තද වෙලා යන්න පුළුවන්. ටික දුරක් යනකොට එපා වෙයි :no::no:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Puluwan yanna, kettu aya nam gemak ne. mahatha aya nam thada wela enna wenne.

    umbata 3-4 hours yawi with traffic

    අම්මයි තාත්තයි දෙන්නම කෙට්ටුයි. අර මල්ලි තමා පොඩ්ඩක් මහත. 10 වසරේ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Maruti Alto එකේ පස්සේ seat එකේ තුන්දෙනෙක් යන්ඩ පුලුවන්ද?
    අම්මයි, තාත්ති :P, තව ටිකක් මහත පොඩි එක්කෙනෙකුයි.

    තව BMICH එකට 1:30PM (sure එකටම) එන්ඩ කුරුනේගලින් කියට එන්ඩ වෙඉද?
    Highway / normal ගොඩක් වෙනස්ද?
    Thanks

    1.30 Sure එකටම එන්න ඕනි නම් 10 වත් ගෙදරින් පිටත් වෙයන්.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මහත එකාව පිටි පස්සෙ එක්කන් යනවා නම් මැද්දට දාන්න.... නැත්තං ඉස්සරහ තියා ගන්න ඉස්සරහ තියා ගත්තොත් ෂිට් එක වැඩිය පස්සට කරන්න එපා.. පිටිපස්සෙ ඉඳන් යන කෙනාට අමාරුයි
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    අඬු දිග එවුන්ට, ඇග පත තියෙන එවුන්ට ඇල්ටෝ වල යන්න අමාරුයි. leg space වලට seat එක කැපුවත් මදි වගේ.පස්සේ seat එක පට්ට චොරයි, කිලෝමීටර් කීපයක්(පැය බාගයක් විතර) ගියාම corolla එකක 5ස් දෙනෙක් එක්ක පැය 7 8 ක් වාඩි වෙලා ගියාම එන සනීපෙ දැනෙනවා.
    4 දෙනෙක්ට අමාරුවෙන් යන්න පුළුවන්. 5ක් නම් impossible. ergo: 3ක් යන්න බැරි වෙයි.
    ඉස්සරහ නම් වාඩි වෙලා නෑ මොකද මම ඇල්ටෝ කැබ් වල විතරයි ගහින් තියෙන්නේ.