ALTO වංචාවක් ?
තනිකරම වංචාවක් කරන්නේ AMW එක දැන් ALTO කාර් එකේ එන Center Lock Option එක අයින් කරලා දැන් වෙනම 12000 ක් ගන්නව කිව්ව ඒ option එකට, ඉතින් මේක 15% මිල අඩුව සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ නැහැ ඒ සහනය AMW එක වංචනික ලෙස ගසාකනවා. මිල අඩුකරලා තියෙන්නෙත් රු. 60000 කින් ඒ අඩුකරනවත් එක්කම Center Lock Option එකත් අඩුකරලා, ඒ මදිවට Doller eka වදිඋන කියල 27000 කින් ALTO එක ගණන් වැඩිකරලා. රු. 1498000 තිබුනේ ALTO eka 1525000 දක්වා වැඩිකරලා එකෙන් 60000ක් අඩුකරලා 1465000 කරලා Center Lock Option එක අයින් කරලා එකට 12000 ගන්නවා. එතකොට 1465000 + 12000 = 1477000 කරලා. එතකොට අඩුකරපු ගැන 60000 යි හැබයි වැඩිකළ 25000 සහ Center Lock Option 12000 එකතුකලහම 37000 ක් වෙනවා එතකොට 60000 – 37000 = 23000 යි.
එතකොට ඇත්තටම රු. 23000 තමයි මිල අඩුවෙන්නේ ඒ කියන්නේ AMW එක රටේ පාරිභෝගිකයින්ට ලැබිය යුතු බදු සහන වංචනික ලෙස ලාභ ලැබීම සඳහා යොදාගන්නවා.
courtesy:http://www.lankanewsline.com/news-line/%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%E0%B7%92-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D-%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1-%E0%B6%B6%E0%B7%84%E0%B7%93.html

Last edited: