ALTO තනිකරම වංචාවක් ?

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ALTO වංචාවක් ?

    තනිකරම වංචාවක් කරන්නේ AMW එක දැන් ALTO කාර් එකේ එන Center Lock Option එක අයින් කරලා දැන් වෙනම 12000 ක් ගන්නව කිව්ව ඒ option එකට, ඉතින් මේක 15% මිල අඩුව සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ නැහැ ඒ සහනය AMW එක වංචනික ලෙස ගසාකනවා. මිල අඩුකරලා තියෙන්නෙත් රු. 60000 කින් ඒ අඩුකරනවත් එක්කම Center Lock Option එකත් අඩුකරලා, ඒ මදිවට Doller eka වදිඋන කියල 27000 කින් ALTO එක ගණන් වැඩිකරලා. රු. 1498000 තිබුනේ ALTO eka 1525000 දක්වා වැඩිකරලා එකෙන් 60000ක් අඩුකරලා 1465000 කරලා Center Lock Option එක අයින් කරලා එකට 12000 ගන්නවා. එතකොට 1465000 + 12000 = 1477000 කරලා. එතකොට අඩුකරපු ගැන 60000 යි හැබයි වැඩිකළ 25000 සහ Center Lock Option 12000 එකතුකලහම 37000 ක් වෙනවා එතකොට 60000 – 37000 = 23000 යි.
    එතකොට ඇත්තටම රු. 23000 තමයි මිල අඩුවෙන්නේ ඒ කියන්නේ AMW එක රටේ පාරිභෝගිකයින්ට ලැබිය යුතු බදු සහන වංචනික ලෙස ලාභ ලැබීම සඳහා යොදාගන්නවා.

    courtesy:http://www.lankanewsline.com/news-line/%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%E0%B7%92-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D-%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1-%E0%B6%B6%E0%B7%84%E0%B7%93.html:angry:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    okungen wahana ganna epa bn
    AMW eka full chater kiyala godak ewun kiyanawa,
    anit eka tamai unimo
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ටැක්ස් 202% තිබෙන විට මිල 1850000
    ටැක්ස් 173% තිබෙන විට මිල 1498000 (29% කින් අඩුවූ විට )
    මුලු අඩුවීම 352,000

    ඒත් ආයෙ ටැක්ස් 15% කින් අඩු වුනාම මුලු අඩුවීම 60000
    මෙහෙම වෙන්නෙ කෝමද?

    :angry::angry::angry::angry::angry::angry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ටැක්ස් 202% තිබෙන විට මිල 1850000
    ටැක්ස් 173% තිබෙන විට මිල 1498000 (29% කින් අඩුවූ විට )
    මුලු අඩුවීම 352,000

    ඒත් ආයෙ ටැක්ස් 15% කින් අඩු වුනාම මුලු අඩුවීම 60000
    මෙහෙම වෙන්නෙ කෝමද?

    :angry::angry::angry::angry::angry::angry:

    Wahane value eka adu wenne nahane tax eka witharane adu wenne. Ethakota wahane mila tax aduwena % ekenma adu wenne naha.

    Kohoma namuth market eke aduwatama thiyana saha popular ma wahane maruti nisa tax adu kalath unta ona boruwak kiyan eka wadi ganata wikunanna puluwan. Unta aduwata dena wena kawruth competition ekak nathi nisa. Anduwata bala karanna baha adu karanna kiyala eka unge product eka dena ganata ganna wenawa.

    Okama thama David Pieris Bajaj walata karanneth. Lankawe unta bike 3 wheel bajaj walata wada loku deyak nathi nisa unta ona widiyata price eka ussala wikunanawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    atta seen eka
    ape gewal gawa aiya kenek alto ekak ganna giyama oya ganan thamai kiyala thiyenne

    202% tax - 1850000/=
    value of car - 915841/=
    @148% tax - 1355445/=
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    Wahane value eka adu wenne nahane tax eka witharane adu wenne. Ethakota wahane mila tax aduwena % ekenma adu wenne naha.

    Kohoma namuth market eke aduwatama thiyana saha popular ma wahane maruti nisa tax adu kalath unta ona boruwak kiyan eka wadi ganata wikunanna puluwan. Unta aduwata dena wena kawruth competition ekak nathi nisa. Anduwata bala karanna baha adu karanna kiyala eka unge product eka dena ganata ganna wenawa.

    Okama thama David Pieris Bajaj walata karanneth. Lankawe unta bike 3 wheel bajaj walata wada loku deyak nathi nisa unta ona widiyata price eka ussala wikunanawa.

    thts true.....:yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    සෑම වාහන කාණ්ඩයකම ආණයන අවස්ථාවේ ඇති පහසුකම් ඇතුලත් වාර්තාවක් මෝටර් වාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතුයි.මෙය පහසුකම් ඉවත් වන විටත් එකතුවෙන විටත් අප්ඩේට් විය යුතුයි.එවිට අය වැයෙන් බදු අඩු කරන අවස්තාවලදී වාහනයේ තත්වය බාල කිරීමක් ආයතනවලට සිදු කල නොහැකියි. එසේ කල නොහැකි පරිදි නීති සංශෝධනය කර ගත යුතුයි.මට හිතෙන හැටි මේක. මම දන්නෙ නෑ තත්වය වෙනස්ද කියලා නම්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔහොම සෙන්ටලොක් වලටයි රිවස් සෙන්සර් වලටයි ගනන් කිව්වොත් පරණ ජපන් කාර් එකක තියන ඔප්ෂන් ටිකම වටී ඇල්ටො එකකට වඩා.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Owa meheta enakota owa set karala enne na,mehedi thamai,center lock,reverse sensors,MP3 players,security system ehema set karanne,ubata pitin center lock set eka 5000/= wage denakota set kara ganna puluwan,security system ekai,okkoma wenakota 9k 10k withara yai,okun salli garanawa boruwata,gannakota option nathi basic ma eka aragena uba pitin ubata oni ewa da ganin.