Alto ලක්ෂ 6කින් නගිනවා කියන්නේ ඇත්තද?

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    Alto ලක්ෂ 6කින් නගිනවා කියන්නේ ඇත්තද?

    අඩෝ Alto ඒක මැයි පලවෙනිදන් පස්සේ ලක්ෂ 6කින් වැඩි වෙනවා කියන්නේ ඇත්තද බන්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ හරි ෂෝයි

    මහින්ද බයියාගේ කාලේ වැස්සේ තෙමි තෙමි බයික් කටු පැදාපු සිංහලු දැන් යහපලානේ නිසා ලක්ෂ 30 විතර දීල මරුටියක යන්නව හෙට අනිද්දට ..
    ආසාවේ බැරුවා :P
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    මරුසිරා;20071052 said:
    අනේ හරි ෂෝයි

    මහින්ද බයියාගේ කාලේ වැස්සේ තෙමි තෙමි බයික් කටු පැදාපු සිංහලු දැන් යහපලානේ නිසා ලක්ෂ 30 විතර දීල මරුටියක යන්නව හෙට අනිද්දට ..
    ආසාවේ බැරුවා :P
    ඔව් ඔයි. අනේ මන්ද ඉතින්
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    මරුසිරා;20071052 said:
    අනේ හරි ෂෝයි

    මහින්ද බයියාගේ කාලේ වැස්සේ තෙමි තෙමි බයික් කටු පැදාපු සිංහලු දැන් යහපලානේ නිසා ලක්ෂ 30 විතර දීල මරුටියක යන්නව හෙට අනිද්දට ..
    ආසාවේ බැරුවා :P

    අනිවා... උබලා වගේ පොහින්ද බක්තික හිඟන්නු ඉතින් සදා පුස් බයිසිකලේ තමයි :rofl::rofl::D
     
    • Like
    Reactions: ncdisa

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    Wenda puluwan ban maath me tike 2 nd car allion , axio 2008 /2010 wage bala bala hitiye ewwath dan wikunanda dala tiyenne sathi 2 kata witara kalin tibba milata wada laksha 4- 5k wadiyen
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනිවා... උබලා වගේ පොහින්ද බක්තික හිඟන්නු ඉතින් සදා පුස් බයිසිකලේ තමයි :rofl::rofl::D
    හා හා රිදුන නේද :P:P

    අපි අපේ සල්ලිවලින් පුටාර් එකක බැරිනම් පයින් යන්නම් .උබල ඉතින් පොනිලගේ ඇට ලොවල ලොවල උගෙන්පුක්ශනේ වෙලා පස්සේ මෙතන දාන පොස්ට් එකට 1000 ගානේ හම්බුකරලා කාර් එකක පලයන් කමක් නැහැ
    :P
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ හරි ෂෝයි

    මහින්ද බයියාගේ කාලේ වැස්සේ තෙමි තෙමි බයික් කටු පැදාපු සිංහලු දැන් යහපලානේ නිසා ලක්ෂ 30 විතර දීල මරුටියක යන්නව හෙට අනිද්දට ..
    ආසාවේ බැරුවා :P
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පිටරටින් ගේන වාහනේක නැගල රට වටේ යන්න ලැජ්ජ නැද්ද හැබෑට. අපේම රටේ නිෂ්පාදනය කරපු අපිටම උරැම වාහනේක ආයිත් වතාවක් යන්ට කාලෙ ඇවිල්ල කිව්වම කාටද ආඩම්බර. හැබෑට මොකක්ද මේ වාහනේ.ඕන් හොදට අහගන්ට ඕන.අහල විතරක් නිකන් ඉදල හරියන්නෙ නෑ.දන්න හැමෝටම කියල දෙන්නත් ඕන.

    ගොන් කරත්තෙ කියන්නෙ අතීතයෙ ඉදල අපේ මුතුන් මිත්තන් ගමන් ගියපු අපූරැ වාහනේ නොවැ.ලක්ෂ 62ක් ගොන්නු ඉන්න අපේරටේ උන්ගෙනුත් ප්‍රයෝජනයක් ගන්නට එපායෑ.ඕන් එකට තමයි අපේ රටේ වගකිවයුතු ලොකු ඈයො පිටරටින් ගේන වාහන වල බදු වැඩිකොරල එහෙම ලෑස්තිවෙන්නෙ.වාහන ගන්න කාටවත් ඕන වෙන්නෙ නෑ.පාරවල් එහෙම වැඩිය හදන්න ඕනත් නෑ.තෙල් වලට යන වියදමත් ඉතිරි වෙනවලු නොවැ.

    ඕන් එහෙනම් කරත්තයක් එහෙම තෝරගෙන රෝදවලට පට්ටම් ගහල,බොස්ගෙඩිය එහෙම ඇණ තදකරල තියාගන්ට ඕන. අහල පහල ඉන්න හන්සයගෙපිටේ නැගපු ගොනෙක් එහෙමත් තෝරගත්තට කමක් නෑ.තවත් එකක් නහය විදල නැත්නම් ඒකත් කොරගන්ට ඕන .නැත්නම් නාස් ලනුව දාගන්ට බැරිවෙනවනෙ.මේ අපූරැ ආරංචිය අපිට කිව්වෙ කාලයක් තිස්සෙ පින්නවල ඉදල සිරිසේන කියන ඇත්ගොව්ව කොළඹට ඇන්න ආපු රනිල් කොලුව.කොලුව කියල කිව්වෙ කොල්ලන්ටම ආස නිසා මිසක් කොල්ලෙක් එහෙම නොවෙයි ඕන්.මේ වගේ ආරංචි එහෙම තියනවානම් අට පටමට කියන්න ඕන.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Ganan wadi wei eth 6laks walin wadi wenna hethuwak naha. Oka boru kathawak mama hithanne.