Alto ලක්ෂ 6කින් නගිනවා කියන්නේ ඇත්තද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    12% තිබ්බ ටැක්ස් එක 15% වෙනකොට කොහොමද බන් ලක්ශ 6කින් මරුටි වැඩි වෙන්නෙ ? එක්කො මට ගනන් බෑ කියල දීපන් :baffled::baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Wenda puluwan ban maath me tike 2 nd car allion , axio 2008 /2010 wage bala bala hitiye ewwath dan wikunanda dala tiyenne sathi 2 kata witara kalin tibba milata wada laksha 4- 5k wadiyen

    සිරාවටම බන් ඉක්මන් එකේ ගිය සතියේ දාල තිබ්බ වාහන මේ සතියේ වැඩි කරලා දාල :angry:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඔච්චර ගානකින් වැඩි වුනොත් කවුද බන් ගන්නේ ඔය යකඩ ගොඩ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    AMW eka wahanna thama wenawa mahaththaya :P Indian katu walakata laksha 20kata wada wiyadan karana unta mole na hodatama :P
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    AMW එකෙන් කිව්වා ඊලග stock ඒක 60000කින් වගේ වැඩි වෙයි කියල. කවුද බන් ඔය ලක්ෂ 6 කතාවක් කිව්වේ? :no::no:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    12% තිබ්බ ටැක්ස් එක 15% වෙනකොට කොහොමද බන් ලක්ශ 6කින් මරුටි වැඩි වෙන්නෙ ? එක්කො මට ගනන් බෑ කියල දීපන් :baffled::baffled:

    ow ban keeyak wath wadi wenne naha. alto kiyanne athyawashya bandayaklu.
    sirase giyapu add eka balala mageth hitha haduna ban.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    පිටරටින් ගේන වාහනේක නැගල රට වටේ යන්න ලැජ්ජ නැද්ද හැබෑට. අපේම රටේ නිෂ්පාදනය කරපු අපිටම උරැම වාහනේක ආයිත් වතාවක් යන්ට කාලෙ ඇවිල්ල කිව්වම කාටද ආඩම්බර. හැබෑට මොකක්ද මේ වාහනේ.ඕන් හොදට අහගන්ට ඕන.අහල විතරක් නිකන් ඉදල හරියන්නෙ නෑ.දන්න හැමෝටම කියල දෙන්නත් ඕන.

    ගොන් කරත්තෙ කියන්නෙ අතීතයෙ ඉදල අපේ මුතුන් මිත්තන් ගමන් ගියපු අපූරැ වාහනේ නොවැ.ලක්ෂ 62ක් ගොන්නු ඉන්න අපේරටේ උන්ගෙනුත් ප්‍රයෝජනයක් ගන්නට එපායෑ.ඕන් එකට තමයි අපේ රටේ වගකිවයුතු ලොකු ඈයො පිටරටින් ගේන වාහන වල බදු වැඩිකොරල එහෙම ලෑස්තිවෙන්නෙ.වාහන ගන්න කාටවත් ඕන වෙන්නෙ නෑ.පාරවල් එහෙම වැඩිය හදන්න ඕනත් නෑ.තෙල් වලට යන වියදමත් ඉතිරි වෙනවලු නොවැ.

    ඕන් එහෙනම් කරත්තයක් එහෙම තෝරගෙන රෝදවලට පට්ටම් ගහල,බොස්ගෙඩිය එහෙම ඇණ තදකරල තියාගන්ට ඕන. අහල පහල ඉන්න හන්සයගෙපිටේ නැගපු ගොනෙක් එහෙමත් තෝරගත්තට කමක් නෑ.තවත් එකක් නහය විදල නැත්නම් ඒකත් කොරගන්ට ඕන .නැත්නම් නාස් ලනුව දාගන්ට බැරිවෙනවනෙ.මේ අපූරැ ආරංචිය අපිට කිව්වෙ කාලයක් තිස්සෙ පින්නවල ඉදල සිරිසේන කියන ඇත්ගොව්ව කොළඹට ඇන්න ආපු රනිල් කොලුව.කොලුව කියල කිව්වෙ කොල්ලන්ටම ආස නිසා මිසක් කොල්ලෙක් එහෙම නොවෙයි ඕන්.මේ වගේ ආරංචි එහෙම තියනවානම් අට පටමට කියන්න ඕන.

    :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මේවගේ එකක් නේද ?:lol:

    1449143119_5633589_hirunews_Sammu-Ariyawansha-Thirikkalae.jpg
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අනේ හරි ෂෝයි

    මහින්ද බයියාගේ කාලේ වැස්සේ තෙමි තෙමි බයික් කටු පැදාපු සිංහලු දැන් යහපලානේ නිසා ලක්ෂ 30 විතර දීල මරුටියක යන්නව හෙට අනිද්දට ..
    ආසාවේ බැරුවා
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    පිටරටින් ගේන වාහනේක නැගල රට වටේ යන්න ලැජ්ජ නැද්ද හැබෑට. අපේම රටේ නිෂ්පාදනය කරපු අපිටම උරැම වාහනේක ආයිත් වතාවක් යන්ට කාලෙ ඇවිල්ල කිව්වම කාටද ආඩම්බර. හැබෑට මොකක්ද මේ වාහනේ.ඕන් හොදට අහගන්ට ඕන.අහල විතරක් නිකන් ඉදල හරියන්නෙ නෑ.දන්න හැමෝටම කියල දෙන්නත් ඕන.

    ගොන් කරත්තෙ කියන්නෙ අතීතයෙ ඉදල අපේ මුතුන් මිත්තන් ගමන් ගියපු අපූරැ වාහනේ නොවැ.ලක්ෂ 62ක් ගොන්නු ඉන්න අපේරටේ උන්ගෙනුත් ප්‍රයෝජනයක් ගන්නට එපායෑ.ඕන් එකට තමයි අපේ රටේ වගකිවයුතු ලොකු ඈයො පිටරටින් ගේන වාහන වල බදු වැඩිකොරල එහෙම ලෑස්තිවෙන්නෙ.වාහන ගන්න කාටවත් ඕන වෙන්නෙ නෑ.පාරවල් එහෙම වැඩිය හදන්න ඕනත් නෑ.තෙල් වලට යන වියදමත් ඉතිරි වෙනවලු නොවැ.

    ඕන් එහෙනම් කරත්තයක් එහෙම තෝරගෙන රෝදවලට පට්ටම් ගහල,බොස්ගෙඩිය එහෙම ඇණ තදකරල තියාගන්ට ඕන. අහල පහල ඉන්න හන්සයගෙපිටේ නැගපු ගොනෙක් එහෙමත් තෝරගත්තට කමක් නෑ.තවත් එකක් නහය විදල නැත්නම් ඒකත් කොරගන්ට ඕන .නැත්නම් නාස් ලනුව දාගන්ට බැරිවෙනවනෙ.මේ අපූරැ ආරංචිය අපිට කිව්වෙ කාලයක් තිස්සෙ පින්නවල ඉදල සිරිසේන කියන ඇත්ගොව්ව කොළඹට ඇන්න ආපු රනිල් කොලුව.කොලුව කියල කිව්වෙ කොල්ලන්ටම ආස නිසා මිසක් කොල්ලෙක් එහෙම නොවෙයි ඕන්.මේ වගේ ආරංචි එහෙම තියනවානම් අට පටමට කියන්න ඕන.

    :lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හුටන් ආරම්භය ගන්නෙ මේ විදියටනම් කොතනින් නවතීද දන්නැ...