12% තිබ්බ ටැක්ස් එක 15% වෙනකොට කොහොමද බන් ලක්ශ 6කින් මරුටි වැඩි වෙන්නෙ ? එක්කො මට ගනන් බෑ කියල දීපන් 

Wenda puluwan ban maath me tike 2 nd car allion , axio 2008 /2010 wage bala bala hitiye ewwath dan wikunanda dala tiyenne sathi 2 kata witara kalin tibba milata wada laksha 4- 5k wadiyen

පිටරටින් ගේන වාහනේක නැගල රට වටේ යන්න ලැජ්ජ නැද්ද හැබෑට. අපේම රටේ නිෂ්පාදනය කරපු අපිටම උරැම වාහනේක ආයිත් වතාවක් යන්ට කාලෙ ඇවිල්ල කිව්වම කාටද ආඩම්බර. හැබෑට මොකක්ද මේ වාහනේ.ඕන් හොදට අහගන්ට ඕන.අහල විතරක් නිකන් ඉදල හරියන්නෙ නෑ.දන්න හැමෝටම කියල දෙන්නත් ඕන.
ගොන් කරත්තෙ කියන්නෙ අතීතයෙ ඉදල අපේ මුතුන් මිත්තන් ගමන් ගියපු අපූරැ වාහනේ නොවැ.ලක්ෂ 62ක් ගොන්නු ඉන්න අපේරටේ උන්ගෙනුත් ප්‍රයෝජනයක් ගන්නට එපායෑ.ඕන් එකට තමයි අපේ රටේ වගකිවයුතු ලොකු ඈයො පිටරටින් ගේන වාහන වල බදු වැඩිකොරල එහෙම ලෑස්තිවෙන්නෙ.වාහන ගන්න කාටවත් ඕන වෙන්නෙ නෑ.පාරවල් එහෙම වැඩිය හදන්න ඕනත් නෑ.තෙල් වලට යන වියදමත් ඉතිරි වෙනවලු නොවැ.
ඕන් එහෙනම් කරත්තයක් එහෙම තෝරගෙන රෝදවලට පට්ටම් ගහල,බොස්ගෙඩිය එහෙම ඇණ තදකරල තියාගන්ට ඕන. අහල පහල ඉන්න හන්සයගෙපිටේ නැගපු ගොනෙක් එහෙමත් තෝරගත්තට කමක් නෑ.තවත් එකක් නහය විදල නැත්නම් ඒකත් කොරගන්ට ඕන .නැත්නම් නාස් ලනුව දාගන්ට බැරිවෙනවනෙ.මේ අපූරැ ආරංචිය අපිට කිව්වෙ කාලයක් තිස්සෙ පින්නවල ඉදල සිරිසේන කියන ඇත්ගොව්ව කොළඹට ඇන්න ආපු රනිල් කොලුව.කොලුව කියල කිව්වෙ කොල්ලන්ටම ආස නිසා මිසක් කොල්ලෙක් එහෙම නොවෙයි ඕන්.මේ වගේ ආරංචි එහෙම තියනවානම් අට පටමට කියන්න ඕන.