Alto ලක්‍ෂ 50යි.. Vitz 81යි.. Axio 150යි.. Premio 190යි.. කාර් මිල අහසේ..

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    නැහැ අවස්ථාවාදියෙක් රට වෙනුවෙන්...
    එකනේ "හොරකන් කරන්නේ නැති නාස්ති කරන්නෙ නැති එවුන් පත් කලානම්.." කියලා කිව්වේ
    හැබැයි අනුරයට බනින එවුන්ටත් අනුරය හොරකන් කරන්නෙ නැති කෙනෙක් විදියට දකින එකනම් හොඳයි
    හැංගි හැගි ගහන්න එපා බන් උඔ ජෙප්පෙක් 😂😂😂 කැරි ජෙප්පෙක්..මාත් ආසයි අනුරය රට පාලනය කරනවා බලන්න..ජපන් කාර් ලක්ශ 5,6ට අරන් අරගෙන පදින්න.
     

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    හොරකන් කරන්නේ නැති නාස්ති කරන්නෙ නැති එවුන් පත් කලානම් මෙහෙම ඩොලර් අර්බුධ නෑ..
    එතකොට වාහන ආනනයනය කරන්න පුලුවන්. වාහන අඩුවට ගන්න පුලුවන්..
    eka athha , dana inna politico supiriyata kara gasakama vitharay..
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    හැංගි හැගි ගහන්න එපා බන් උඔ ජෙප්පෙක් 😂😂😂 කැරි ජෙප්පෙක්..මාත් ආසයි අනුරය රට පාලනය කරනවා බලන්න..ජපන් කාර් ලක්ශ 5,6ට අරන් අරගෙන පදින්න.

    හැබයි මම උඹ වගේ අනුරයා හොරකන් කරන්නේ නෑ කිව්වේ නෑ.. 😁 එහෙම බලද්දි උඹ තමයි ලොකුම ජෙප්පා
     
    • Like
    Reactions: Anatha sinhalu

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හැබයි මම උඹ වගේ අනුරයා හොරකන් කරන්නේ නෑ කිව්වේ නෑ.. 😁 එහෙම බලද්දි උඹ තමයි ලොකුම ජෙප්පා
    අඩෝ අනුරයා හොරකන් කරන්නේ නෑ තමා. ඒවගේම මහිද හොරකන් කරන්නෙත් නෑ රනිල් හොරකන් කරන්නෙත් නෑ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අඩෝ අනුරයා හොරකන් කරන්නේ නෑ තමා. ඒවගේම මහිද හොරකන් කරන්නෙත් නෑ රනිල් හොරකන් කරන්නෙත් නෑ.

    දැන් ඕව කියලා ගොඩ දාන්න අමාරුයි මචන්
    හොරකන් කරන්නේ නැති අය කියපු ගමන් උඹට මතක් උනේ අනුර... නත්තම් ඒ වෙලාවේ රනිල් මහින්ද ගැන කියන්න එපැයිනේ
    හැමෝද දැනගත්තා උඹ ජෙප්පෙක් කියලා
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අර හොර පී බී පොන්නයා ගෙනල්ල්ලා කාගත්තා ගොබ්බසේන දැන් සීතගේ හිල හාරනවා :LOL::LOL::LOL:
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    දැන් ඕව කියලා ගොඩ දාන්න අමාරුයි මචන්
    හොරකන් කරන්නේ නැති අය කියපු ගමන් උඹට මතක් උනේ අනුර... නත්තම් ඒ වෙලාවේ රනිල් මහින්ද ගැන කියන්න එපැයිනේ
    හැමෝද දැනගත්තා උඹ ජෙප්පෙක් කියලා
    උඔට මධ්‍යස්ත කිව්ව ගමන් අනුර ගැන කියවනවා
    උඔ කියන්නේ අනුර හොරෙක්ද? ,,
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    උඔට මධ්‍යස්ත කිව්ව ගමන් අනුර ගැන කියවනවා
    උඔ කියන්නේ අනුර හොරෙක්ද? ,,

    දන්නේ නෑ... හොරකන් කරන්නත් පුලුවන් නොකරන්නත් පුලුවන්..
    හැබැයි දැන් ඉන්න/හිටපු එවුන් නම් හොරකන් කලා කියලා තේරනවා, නැත්තම් බංග්ලාදෙශයෙනුත් සල්ලි ඉල්ලන්යිද මෙහෙම

    මම නෙමෙයි උඹනේ අනුර ගැන කියෙව්වේ හොරකන් කරන්නේ නැති එවුන් පත් කරගන්න කිව්වාම.. හිත යට තියන දේවල් තමයි
    මම කිව්වනේ මම රට වෙනුවෙන් අවස්ථාවාදියෙක් කියලා
     
    • Like
    Reactions: Anatha sinhalu

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    ඔය ikman එකේ තියන ගණන් වලට කව්ද බන් වාහන ගන්නේ'
    උබල දන්න කව්රු හරි ඉන්නවද ඔය කියන ගන්න වලට වාහන ගත්ත උන්
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔය ikman එකේ තියන ගණන් වලට කව්ද බන් වාහන ගන්නේ'
    උබල දන්න කව්රු හරි ඉන්නවද ඔය කියන ගන්න වලට වාහන ගත්ත උන්

    Ai ban meketh kollo detundenek thread daala vaahana hoyanagena hitiye. paw kiyala hithenawa mata
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    Ai ban meketh kollo detundenek thread daala vaahana hoyanagena hitiye. paw kiyala hithenawa mata
    sure ekata broker la wenna ati ban un thamai fake ganan walata vahana ganna danne but kawruth ganne naha oya ganan walata dan oya thread dapu kollo uba personal dannawada
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    උපාලි ෆියැට් අගය දැන් වැටහෙනවද ? ප්‍රගමනයක් නැති ජාතියක් උනාම වෙන දේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,110
    113
    34
    Kalutara
    නමුත් වාහන වෙලදුන් පවසන්නේ මිල ඉහල ගියද වාහන අලෙවිය ඉතාම අඩු මට්ටමට පත් ව ඇති බවයි.
    මිල ඉහල ගියාම අලෙවිය වැඩිවෙන්න මොකෝ මෙව්වා බිට්කොයින්ද?