හැංගි හැගි ගහන්න එපා බන් උඔ ජෙප්පෙක්නැහැ අවස්ථාවාදියෙක් රට වෙනුවෙන්...
එකනේ "හොරකන් කරන්නේ නැති නාස්ති කරන්නෙ නැති එවුන් පත් කලානම්.." කියලා කිව්වේ
හැබැයි අනුරයට බනින එවුන්ටත් අනුරය හොරකන් කරන්නෙ නැති කෙනෙක් විදියට දකින එකනම් හොඳයි
හැංගි හැගි ගහන්න එපා බන් උඔ ජෙප්පෙක්නැහැ අවස්ථාවාදියෙක් රට වෙනුවෙන්...
එකනේ "හොරකන් කරන්නේ නැති නාස්ති කරන්නෙ නැති එවුන් පත් කලානම්.." කියලා කිව්වේ
හැබැයි අනුරයට බනින එවුන්ටත් අනුරය හොරකන් කරන්නෙ නැති කෙනෙක් විදියට දකින එකනම් හොඳයි
eka athha , dana inna politico supiriyata kara gasakama vitharay..හොරකන් කරන්නේ නැති නාස්ති කරන්නෙ නැති එවුන් පත් කලානම් මෙහෙම ඩොලර් අර්බුධ නෑ..
එතකොට වාහන ආනනයනය කරන්න පුලුවන්. වාහන අඩුවට ගන්න පුලුවන්..
හැංගි හැගි ගහන්න එපා බන් උඔ ජෙප්පෙක්කැරි ජෙප්පෙක්..මාත් ආසයි අනුරය රට පාලනය කරනවා බලන්න..ජපන් කාර් ලක්ශ 5,6ට අරන් අරගෙන පදින්න.
අඩෝ අනුරයා හොරකන් කරන්නේ නෑ තමා. ඒවගේම මහිද හොරකන් කරන්නෙත් නෑ රනිල් හොරකන් කරන්නෙත් නෑ.හැබයි මම උඹ වගේ අනුරයා හොරකන් කරන්නේ නෑ කිව්වේ නෑ..එහෙම බලද්දි උඹ තමයි ලොකුම ජෙප්පා
අඩෝ අනුරයා හොරකන් කරන්නේ නෑ තමා. ඒවගේම මහිද හොරකන් කරන්නෙත් නෑ රනිල් හොරකන් කරන්නෙත් නෑ.
Nope. Tuk>1Mnඇල්ටෝ එකක් ගත්තා කියන්නෙ මිලියන පතියෙක්![]()
![]()
උඔට මධ්‍යස්ත කිව්ව ගමන් අනුර ගැන කියවනවාදැන් ඕව කියලා ගොඩ දාන්න අමාරුයි මචන්
හොරකන් කරන්නේ නැති අය කියපු ගමන් උඹට මතක් උනේ අනුර... නත්තම් ඒ වෙලාවේ රනිල් මහින්ද ගැන කියන්න එපැයිනේ
හැමෝද දැනගත්තා උඹ ජෙප්පෙක් කියලා
උඔට මධ්‍යස්ත කිව්ව ගමන් අනුර ගැන කියවනවා
උඔ කියන්නේ අනුර හොරෙක්ද? ,,
ඔය ikman එකේ තියන ගණන් වලට කව්ද බන් වාහන ගන්නේ'
උබල දන්න කව්රු හරි ඉන්නවද ඔය කියන ගන්න වලට වාහන ගත්ත උන්
sure ekata broker la wenna ati ban un thamai fake ganan walata vahana ganna danne but kawruth ganne naha oya ganan walata dan oya thread dapu kollo uba personal dannawadaAi ban meketh kollo detundenek thread daala vaahana hoyanagena hitiye. paw kiyala hithenawa mata
sadaranai wena ekekge lamai inna eka.https://www.batfa.com/newcar-suzukialto.htm
poddak kiyapan anuraya awama japanese price eka aduwena widiya wahaneka..1¥=1.78LKR
View attachment 156991
මද්යස්ත මත දාරියෙක්ද ඔයා??
------ Post added on Jan 12, 2022 at 3:23 PM
මිල ඉහල ගියාම අලෙවිය වැඩිවෙන්න මොකෝ මෙව්වා බිට්කොයින්ද?නමුත් වාහන වෙලදුන් පවසන්නේ මිල ඉහල ගියද වාහන අලෙවිය ඉතාම අඩු මට්ටමට පත් ව ඇති බවයි.
හොරා නෙවෙයි පල් හොරාවාහනනම් ගාන වැඩී මචන් .
ඒකනම් පිලිගන්න ඕන..මහින්ද හොරා...