Alto 800 or Viva Elite

Viva Elite or Alto 800

  • Alto 800 (2015/2016)

    Votes: 18 54.5%
  • Viva Elite Manual (2011/2012)

    Votes: 15 45.5%

  • Total voters
    33

kepu

Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    ටයර් Ceat ? ඇයි බන් ceat ටයර් වල මොකද්ද තියෙන අවුල ? හාර්ඩ් වැඩි නිසාද කියන්නෙ ? ඇල්ටො වල original එන්නෙ MRF නේද ? CEAT වල තියෙන අවුල කියපන්තො.
    Alto wala original enne APOLLO kiyana brand eka boho durata.Ceat hard wadi kiyanawa.ganan adui ithin
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,076
    9,337
    113
    මම එලයිට් ඔටෝ එකක් 2011 යුස් කරා අවුරුදු 7 ක් , 70 000 ක් දිව්ව , කිසි ලෙඩක් නැති සුපිරි වාහනයක් , 20 කට වික්ක මිට අවුරුද්දකට වගේ කලින්.
    ඇල්ටෝ වල නං ගිහිල්ල තියෙනව විතරයි , ඇතුලේ ඉඩ , පහසුව අතින් නං මචන් එලයිට් එක ඉස්සරහින් තියෙන්නෙ,
    දුර ගමනක් වගේ යනකොට නං එලයිට් එක හොඳ වෙයි අනිවා , හිර නොවී ශේප් එකේ 4 කැට යන්න පුළුවන්. මම යාපනේ , නුවර එලිය , ගාල්ල මාතර ධුර ට්‍රිප්ස් ඕන තරන් ගිහින් තියෙනව
    හැබැයි එලයිට් මැනුවල් එකක් නැතුව පුළුවන් නං ඔටෝ එකක් බලපන් , 19 - 19.5 කට වගේ 50 000 ක් 60 000 ක් දිව්ව එකක් හම්බුනොත් වටිනව.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    elite eka alto ekata wada hondai fuel parts gana adu eka arenna habai oya ganata honda elite ekak hoya ganna amarui habai podak iwasala balapan next week rata okoma open karana nissa wahana sahenan wikunana dai ehema unama gana adu karala ilala ganna try ekak denna

    manam kiyanne honda elite ekak hoya ganna bari wena nissa alto ekakata yanna kiyala anek eka manual elite eka wikunna amarui eke auto eka market oya ganata auto ekak hoya ganna ba.
     
    • Like
    Reactions: lasankandy

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    ලංකාවේ උන්ට හරියම වහනේ elite එක බන් ,පාර්ට්ස් මාර ගණන් අඩුයි..ගරිජ් වලවත් ලසියෙන් elite 1ක් නැහනේ
    ලොකු repair ආපු .මම අවරුදු 5 පැද්දා විකිණුවා..දැන් මේ covid case 1ක නිසා තිබ්බනම් හොදයි කියල හිතෙනවා.
    SUV 1ක් ගත්ත මේ දවස් වල හෙනට වියදම්,super diesel ගහන්නත් ඕන,එපා වෙලා ඉන්නේ
     
    • Like
    Reactions: lasankandy