Gampaha Awata Alto Car ekaka body repairs paints karaganna puluwan thenak tyenawada recommend karanna puluwan
හොර වැඩ බන් තියෙන්නෙමොකක්ද මචං සීන් එක?
මොනවගේද බං. සිරාවට අහන්නේ. මගේ අයියා service එකට යන්නේ ඔතනට. ඒකයිහොර වැඩ බන් තියෙන්නෙ
ඇක්සිඩන්ට් රෙපෙයාර් එකකට දැම්මා...බෆර්,ෆෙන්ඩර්, හෙඩ්ලයිට් රීප්ලේස් කලා.. ඉන්සුවරන්ස් එකෙන්.. ඔක්කොම පාස් වුනා..මොනවගේද බං. සිරාවට අහන්නේ. මගේ අයියා service එකට යන්නේ ඔතනට. ඒකයි
මේකට දාන්න එපා.Glitz Park
ඇක්සිඩන්ට් රෙපෙයාර් එකකට දැම්මා...බෆර්,ෆෙන්ඩර්, හෙඩ්ලයිට් රීප්ලේස් කලා.. ඉන්සුවරන්ස් එකෙන්.. ඔක්කොම පාස් වුනා..
හදලා දුන්නා.. ලයිට් එක වටේ පොඩි ෆ්රේරේම් එකක් තියනවා.. ඒක ෆිට් වෙන්නෙ නෑ.. ඒක කියපුවාමා ඔයිට වඩා හදන්න බෑලු.. අයිතිකාරිට සද්දෙ දාලා වෙන කෑල්ලක් දැම්මා.. සල්ලි ගත්තනම් හොද පාර්ට්ස් දාන්න කියලා..
ටික කාලෙකින් බෆර් එකේ පේන්ට් එකේ පොතු ගැලවෙනවා.. ගිහින් පෙන්නපුවාම සතෙක් වැඩිලලු...හෙන තර්ක පකයලාගේ..
විශේශයෙන් පසිදු කියල එකෙක් ඉන්නවා උගේ..
බෆර්,ෆෙන්ඩර් හීරිලා අය ගැරේජ් එකකට දැම්මා..
මුන් ෆෙන්ඩර් එකයි බෆර් එකයි සුපර් ග්ලූ ගාලා අලවලා.. ලයිට් එක සෙට් වෙන ෆ්රෙම් එකේ තැලිච්චා ඇද ඇරලත් නෑ
Thanks මචංලා. මම එහෙනම් අයියාට කියන්න ඕන. අපත සිංහලුන්ට බිස්නස් අල්ලලා හිටින්නෙ ටික කාලයයි. හොදට කරගෙන යද්දී හොරකම, ලෝබකම ඔළුවට ගහලා කෙලව ගන්නවා.මේකට දාන්න එපා.
මම මේකට ඉස්සෙල්ලම වාහන දැම්මේ ඕක මිරිස්වත්ත හන්දියේ තියෙන කාලේ.
ඒ කාලේ හොදයි. දැන් යක්කල ස්ටේෂන් එක දැම්මම පස්සේ උන් පට්ට හොරු.
මගේ වාහන තුනක් ඔතනට දැම්මේ.
දැන් නං පළාතේ යන්නේ නෑ.
කෝල් කර කර අහනව ඇයි වාහන දාන්නේ නැත්තේ කියලා දැන්.
මම කිව්වා ඔයාලගේ හොර වැඩ නිසා තමයි එන්නේ නැත්තේ කියලා.
ඕකේ වැඩ කරන අයම කිව්වා දැන් වැඩ දන්නා අය ඔතන නෑ කියලා. ගොඩක් අය අස් වෙලා ගිහිං.
අන්තිම පාර වාහනයක් සර්විස් දැම්මා. වාහනේ එන්ජින් එයාර් ෆිල්ටර් කැබින් එක වහන්නේ නැතිව වාහනේ එවලා තියෙන්නේ.