ALTO K10

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
one wahaneka ehema wenawa ban... a/c compressor eke load eka engine ekata ena nisa...
Habai, Indian, Chinese, Korean ewage oya drop eka apata danenawa wadi...
Japan ewage echchara danenne naha.. Smooth, because of the built quality :)
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
eth ban vitz eketh thiyanne 1000cc engine ekakne neda?

1000cc wunata torque and bhp eka wenas wenawane ban engine type eka anuwa...vitz eke 90bhp wage alto eka 60bhp wage...Alto is made for city driving not for hills...
 

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    k10 ekaee petrole kochara karanawada bang?
    මගෙත් තියෙන්නේ k10 එකක් මීගමුවේ ඉදන් kandy වලට රු 800ක තෙල් යන්නේ.with A/C....RPM එක අඩුවෙන් තියාගෙන එලෙව්වනම් හොදට පෙට්‍රල් කරනවා.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ALTO K10 eke AC Dammama Pickup Adu wenne mokada ban? kandaka ehema yaddi patta widiyata speed drop wenawa.

    මචන් ඔය ඇංජිමේ කම්ප්‍රෙශර් එකෙන් දුවන්න AC යුනිට් තියෙන්නේ "කාර්" වලට හයි කරන්න. අන්න ඒකයි හේතුව මචන්. ඕක විකුනලා "කාර්" එකක් ගනින්