2ma nathi ewa oke thibila ganne na kiyanne awlak neda?z100 - United Motors
4 door Power shutters
Power mirror
1000cc
Remote key - can open 4 shutters
security system
headrest seats
parcel tray
vanity mirror
central lockView attachment 80791
මේවා ඔය 2ම නෑ බන්ස්
2ma nathi ewa oke thibila ganne na kiyanne awlak neda?
mathe wenas karanna apita bane bn.salli thiyena minissu oya range eke wahanayk ganne nane. gedara ekekta asaneepayak unoth mkakhari unoth hadissiyata wikuaganna hari puluwan deyak thamai minissu hoyanne.monawa kiwwath eka nathi karanna ba. nathnam oya akuru 3 ta leaf thiyenne option anuwa padinawanam 1.5 million wage idan.lakshayak padagannath puluwan battery eka danakanහික්ස්
පාරම්පරික මයින්ඩ් එකෙන් අපේ මිනිස්සු ගැලවෙන්නේ බොහෝම ටික දෙනයි සහෝ
පට්ට පරණ ඇල්ටෝ එකේ චැසිය විතරක් දුන්නත් අපේ අයියලා ගන්නවා
කිසිම ඔප්ෂන් එකක් නැති ඇල්ටෝ එකකුයි n16 nissan එකකුයි දීලා අහපල්ලා 100ක ගෙන් මොකක්ද ගන්නේ කියලා
80+ ගන්නේ ඇල්ටෝ එක. හේතුව සෙකන්ඩ් හැන්ඩ් ද මොකක්ද මන්දා හැදිලා තියෙන අමුම අමු විකාර මතයක්
අන්තිමේ කියන්න තියෙන්න ගන්න නොගන්න එක උඹලැයි වැඩක්. යුනයිටඩ් මොටර්ස් 100000km හරි 3 years හරි වොරන්ටියක් දෙනවා. වාහනේ සුපිරි
mathe wenas karanna apita bane bn.salli thiyena minissu oya range eke wahanayk ganne nane. gedara ekekta asaneepayak unoth mkakhari unoth hadissiyata wikuaganna hari puluwan deyak thamai minissu hoyanne.monawa kiwwath eka nathi karanna ba. nathnam oya akuru 3 ta leaf thiyenne option anuwa padinawanam 1.5 million wage idan.lakshayak padagannath puluwan battery eka danakan
aniwa. ohoma kiyala yaluwek gaththa kwid ekak. kadenakan digatama padinawa bn awlak na kiyala gaththe.anthimata utama wahane epa wela patta dukak winda wikunanna. uta wena ekak gannath oni.sallith set wela thibbe wena ekakata yanna.ethanadith market eka balapawe.kalayak yaddi mnawa kiwwath hamadema epa wenawa.anthimata wahana ganna deyak naමේක තමයි කේස් එක. .
thnxxxxxxxIndian alto vs eon --> eon
Japan Alto vs eon --> Japan altoසමහර වෙලාවට eonත් නරක නෑ