shameera89

Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    EON Indian Assemble karanne man hithanne... දෙකම ලෝ බජට් කාර් උනාට ඇල්ටෝ වල තියන Cheap ලුක් එක EON එකේ නැහැ. කාර් එකේ Fit & Finish එක ඇල්ටෝ එකට සමානව ගොඩක් හොඳයි... තීරණය ඔබ සතුයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අල්ටො තමයි ගන්ඩ ඕන වාහනේ, පාට්ස් ගනන් අඩුයි, රටේ ඕනම තැනක පාට්ස් තියෙනව. අනික මේන්ටේන් කොස්ට් එක බොහොම අඩුයි, සෙකන්ඩ හැන්ඩ් මාර්කට් එක එකෙන්ම සුපිරියි..ගත්තට පාඩුවක් නොවන වාහනයක් තමයි ඇල්ටො එක..

    Eon මරාල වලට අහු වෙන්ඩ එපා ඕවට බඩු නැ කොම්පැනියෙවත්..
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    z100 - United Motors

    4 door Power shutters
    Power mirror
    1000cc
    Remote key - can open 4 shutters
    security system
    headrest seats
    parcel tray
    vanity mirror
    central lock
    z2.jpg


    මේවා ඔය 2ම නෑ බන්ස්