Read the comments guys
You will deffa ROFL
http://www.gossiplankanews.com/2011/09/new-name-seek-for-hangman.html#more
Sorry if this is a repost
---------------------------------------------------------------
"ONE SHOT.
මොන නම දම්මත් මිනිහගෙ වැඩේ එල්ලන එකනේ .....
මරණය පිළිබද ගරු අමාත්‍ය
"NIKAMA" hondaida, wadak aththema nahane.
අල් ගෝස්
maara sena
බටලන්දන
නරකද "එල්ලුම් ගස් ඔපරේටර්"
නැත්තන් තව අයිඩියා එකක් කියන්නද, ඔය නම් හොය හොයා ඉන්න වෙලාවෙ බැරිද ඔය මරන්න ඉන්න අය අතරින් වැඩිම සහ හොදම මිනී මැරුම් කරල තියෙන කෙනාව අරගෙන මරණ දඩුවමට නියම වෙලා තියෙන අනික් අයව මරලා දාලා ඊට පස්සෙ එන තවත් හොදම මීනි මරුවකුට කියලා දැන් ඉන්න කෙනාව මරල දාන්න. එහෙම දිගටම කරගෙන ගියා නම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නැහැ. පඩියත් ඉතුරු වෙනවා. ජීවත් වෙලා ඉන්න ටික දවසට කන්න ටිකක් දුන්නහම ඇතිනේ.අවිනීතියෙන් මිනී මරන්න පුළුවන් නම් නීතියට අනුව මිනී මැරුවයි කියලා ලොකු පවක් වෙන එකක් නැහැනේ.
මරතොන්ඩු මහතා...
අපි දාමු RAMBA කියලා, R - රාජපක්ෂ , A - අම්මාන්(කරුණා) , M - මර්වින් , B - බැසිල් A - අනර්කලී
පෝරක මුදලි
දැන් සිරස දායිද දන්නෑ,
“සිරස එල්ලුම්ගස් ස්ටාර් - ජෙනරේෂන් 1“
ලාංකීය එල්ලුම් ගස් අභිෂේකයේ මෞලි මංගල්‍ය කියල.

Last edited: