Aluminum- ඇලුමිනියම්

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    මහත්වරුනි,
    මෙන්න මේ වගේ තියෙන ඇලුමිනියම් බාර් ලංකාවේ ගන්න තියෙන තැනක දන්නවනම් කියන්න.


    9010b26340c43055bef76f8f015bd7c6.jpg

    හෝ
    eec14b16e40f79837c1abb402e63d7d1.jpg



    මට ඕනි මෙන්න මේ වගේ shadow frame එකක් වගේ frame හදන්න.
    Bulk-Free-Standing-Cheap-Wholesale-3D-Wooden.jpg

    කඩවල් ගොඩක බැලුවා. හම්බුනේ නෑ..

    දෙවැනි ෆොටෝ එකේ තියෙන විදිහට L කෑලි වලින් connect කරන්න තියෙනවනම් හොදයි. අනිවාර්යෙන්ම glass එකක් දාන්න දාරයක් තියෙන්න ඕනි.
    help me..
     
    Last edited: