ALUTH BUSINESS EKAK PATAN GATTA!!!

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    පොල් මාම බ්‍රිරිස්බේන් වල ඉදන් අලුත් වැඩක් පටන් අරන් වගේ.සුද්දන්ගේ වතුවලින් රෑට රෑට හොරෙන් බාපුවා ඊබේ එක හරහා ෂෙප් එකේ රට පටවනව නේ:lol:...එල එල.. මටත් පොල් ගොනියක් දාන්ඩ මාමේ..කලටි පටවලනම් අහුවෙන්න එපා පුතෝ.:D