aluth business ekak

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Me mama call karala kiwwa widihata mata samples tikak dapan hode..
Mama ubata ona details serama ewannan..
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    all the best

    අඩෝ බබා wish කරනවා මචන්
    සාර්ථකම වෙන්න කියලා

    ela ela! Good luck macho!

    congrats bro

    all the best machan

    good luck bro :D

    bump and එල! :)

    jaya wewa

    Good luck kukuloh

    good luck and all the very best macho ..

    ela machan good luck :)

    all the best machan !!! :D

    සුබ පැතුම් මචං

    නැකැත් රාල;20921392 said:
    All The very Best Machan.

    jayin jayima wiwa

    All the best .!! .. Bro ...

    ikmanin diyunu wenna kiyala subha pathanawa. hodata karapan machan. danna than wala wadak awoth ubata ewannam
    තැන්ක්ස් මචංලා හැමෝගෙම සපෝට් එකට
    පටන් අරගෙන ටික කාලයයි
    අපේ එවුන් හොරුන්ට අහු නොවී බොරු නැතුව වගකීමක් සහිතව දෙයක් කරන්න තමයි අපි උත්සහ කරන්නේ
    මොකද ගොඩක් උන් Lap අරගෙන Desktop අරගෙන යුනිටි එකෙක් එකසිය ගානට සොරි වෙලා ඉන්න නිසා එහෙම නොවී සාධාරණව කරන්න අපිට පුළුවන් හෙල්ප් එකක් දෙන්න තමයි අපේ බලාපොරොත්තුව.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    All the best .!! .. Bro ...

    All the best!!!!

    සුබ පැතුම් මචං..

    සුබ පැතුම් මචං..

    Jaya wewa bro !!
    All the very best :yes:

    Podi Silva - පොඩි සිල්වා;20921565 said:

    සුභපැතුම්....

    නියමයි බ්‍රෝ..
    සුබ පතනවා දවසෙන් දවස දියුණුවට පත් වෙන්න කියල..

    :cool::cool:

    Good Luck Mcn

    old the best bro

    good luck !

    ජය වේවා බබෝ..

    ජය වේවා මචන්...

    Good luck

    බබා මහත්තය හොදයි නේහ්......
    වැඩෙන් ගොඩ යන්න ලැබේවා!!!

    All the best machn :cool:

    Good Luck!
    තැන්ක්ස් හැමෝගෙම සපෝර්ට් එකට විශ් එකට
    ඕන කේස් එකකදී කතා කරපන් කොල්ලෝ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    color or B/W මොකක් උනත් කමක් නෑ. cartridge price එක අඩුම එකක් ඕනෙ. ඒ කියන්නෙ printing cost එක ගොඩක් අඩු එකක්. Print/Scan/Copy තියෙන්න ඕනෙ. wifi නම් හොදයි.. නැතත් කමක් නෑ.
    Hp/Canon/Epson එකක් තමා බලන්නෙ.

    කලින් කිව්ව ටිකා තියෙන printers price range අඩුම එකේ ඉදන් suggest කලා නම් මන් සෙට් වෙන එක කියන්නම්.
    හරි ඔයාගේ මේ කොමෙන්ට් එක දැන් දැක්කේ
    මට හෙට උදේ 10 වෙනකොට ඔයාට පුළුවන් සගෙස්ට් කරන්න ප්‍රඩක්ට් කිහිපයක්
    විවිධ බ්‍රෑන්ඩ් වලින්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තෑන්ක්ස් උඹලා හැමෝටම සහෝ
    ඕන වෙලාවක IT රිලෙටඩ් කේස් එකකදී කතා කරන්න
    බඩුවක් ගන්න ප්‍රයිස් දැනගන්න
    IT කන්සල්ටන්ට් සර්විස් එකකට
    හයිඑන්ඩ් IT ප්‍රඩක්ට් වලට
    ඔෆිස් එකක IT සපෝර්ට් එකකට
    ඉවෙන්ට් එකක IT සපෝර්ට් එකකට

    ela.

    ewath karanawada side eken :)