අනේ අඩ්මිනෝ,,,,
ඉක්මනට එලකිරියෙ බූට් වලට වෙනම category එකක් දාහන්කෝ බන්. බූට් කාලා කෙල වෙලා ඉද්දී කලින් දාපු බූට් ත්‍රෙඩ් එකක් බලලාවත් හිත් හදා ගන්න්. search කර කර බලන්න ගියාම එපා වෙනවා ඒ ත්‍රෙඩ්.
සැ.යු- මටත් දාන්න ලොකු බූට් ත්‍රෙඩ් එකක් තියෙනවා. මේ දවස්වල exam එකක් බන්. ඉවර උන ගමන් ගමන් මට එලකිරිවාසීන්ගේ උපදෙස් ඕනෙ