Aluthenma release kala iphone 3 menna

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඇපල් සමාගමේ නවතම දුරකතන මාදිලිය i Phone XS, XS Max සහ i Phone XR එළි දැක්වීම ඊයේ දිනයේදී සිදු කෙරුනා.
virtual SIM සංකල්පය හඳුන්වා දෙමින් එළිදැක්වූ මෙම දුරකත පෙළ නිසා එක් සේවා ජාලයක සිට තවත් සේවා ජාලයකට සිම්පතක් රහිතව මාරුවීමේ හැකියාවද පවතිනවා.

එසේම සුප්‍රසිද්ධ Forbes සඟරාව විසින් මෙය ‘රැඩිකල් අයිෆෝනයක්‘ ලෙසද හඳුන්වා තිබෙනවා.

i Phone XS දුරකතනය ඩොලර් 999 (රුපියල් එක් ලක්ෂ හැටපන්දහස්ක් පමණ) සහ i Phone XS Max දුරකතනය ඩොලර් 1099 (රුපියල් එක් ලක්ෂ අසූ දෙදහසක් පමණ) වනු ඇති බවයි සඳහන් වන්නේ.
i Phone XR දුරකතනය ඩොලර් 749 ක් (රුපියල් එක්ලක්ෂ විසිතුන් දහසක් පමණ) ලෙස සඳහන් වී තිබුණා.


fcPB3LY.jpg


mX507Ba.jpg


08Vv0jY.jpg


C4gmPn5.jpg






- නෙත් ගොසිප් -
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Resolution 1125 x 2436 pixels, 19.5:9 ratio (~458 ppi density)


    samsung display දාලත් අයිෆෝන් වල ppi 500 ට අඩු ඇයි දන්නේ නැහැ.:confused: