Aluthgama kande Viharaye හිදී පිළිමය
අලුත්ගම කන්දේ විහාරයේ හිදී පිළිමය
මුල්ලපිටිය ශ්‍රී ස්වර්ණබිම්බාරාම විහාරය හෙවත් අලුත්ගම කන්දේ විහාරය නමින් ප්රකටය. වර්ෂ 1890 දී ඇරඹි මෙම විහාරස්ථානය ප්‍රදේශයේ ඇති ඉපැරණිම පූජනීය පින් බිමකි.
බුදු පිළිම ඉතිහාසය වෙත අලුත් මුහුණුවරක් අලුත්ගම කන්දේ විහාර භූමියෙන් හිමිව ඇත. අපගේ ඉතිහායේ පිළිම කලාවට සාධාරණයක් කරමින් ඉතාමත් වටිනා නිර්මාණයක් දායාද කර ඇත. කරුණාව දයාව ඉස්මතු කරමින් ඉතාමත් දර්ශනීය ලෙස එක් උරමඩලක් වසා චිවරය අලංකාරව නිර්මාණය කර ඇත.
ඉරියව්ව :- හිදී පිළිමයකි
මුද්‍රාව :- භුමි ස්පර්ශ මුද්‍රාව
ආසනය :-විරාසනය
උස රියන් :- 107
වස්කඩුවේ මේධාවී තිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දැඩි කැපවීම හා නොපසුබස්නා උත්සාහය මෙම විහාරස්ථානය ඇරඹීමට හේතු වූ බව වත්මන් විහාරාධිපති පෝහද්දරමුල්ලේ වජිරඥාන හිමියෝ පවසති.
දුටු දුටුවන්ගේ නෙත සිත දැහැන් ගතකරවන නිරමාණයක් ලෙස හැදින්විය හැක.