Aluthgama kande Viharaye හිදී පිළිමය

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Aluthgama kande Viharaye හිදී පිළිමය

    අලුත්ගම කන්දේ විහාරයේ හිදී පිළිමය

    487335_10200348836317427_142709778_n.jpg


    මුල්ලපිටිය ශ්‍රී ස්වර්ණබිම්බාරාම විහාරය හෙවත් අලුත්ගම කන්දේ විහාරය නමින් ප්‍රකටය. වර්ෂ 1890 දී ඇරඹි මෙම විහාරස්ථානය ප්‍රදේශයේ ඇති ඉපැරණිම පූජනීය පින් බිමකි.

    58423_10200348834717387_802049559_n.jpg


    544244_10200348834597384_246797589_n.jpg



    554964_10200348834477381_190184825_n.jpg


    බුදු පිළිම ඉතිහාසය වෙත අලුත් මුහුණුවරක් අලුත්ගම කන්දේ විහාර භූමියෙන් හිමිව ඇත. අපගේ ඉතිහායේ පිළිම කලාවට සාධාරණයක් කරමින් ඉතාමත් වටිනා නිර්මාණයක් දායාද කර ඇත. කරුණාව දයාව ඉස්මතු කරමින් ඉතාමත් දර්ශනීය ලෙස එක් උරමඩලක් වසා චිවරය අලංකාරව නිර්මාණය කර ඇත.

    553296_10200348836517432_1218175996_n.jpg


    577418_10200348840717537_1212128855_n.jpg


    ඉරියව්ව :- හිදී පිළිමයකි
    මුද්‍රාව :- භුමි ස්පර්ශ මුද්‍රාව
    ආසනය :-විරාසනය
    උස රියන් :- 107

    285246_10200348844117622_1574920572_n.jpg


    වස්කඩුවේ මේධාවී තිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දැඩි කැපවීම හා නොපසුබස්නා උත්සාහය මෙම විහාරස්ථානය ඇරඹීමට හේතු වූ බව වත්මන් විහාරාධිපති පෝහද්දරමුල්ලේ වජිරඥාන හිමියෝ පවසති.
    දුටු දුටුවන්ගේ නෙත සිත දැහැන් ගතකරවන නිරමාණයක් ලෙස හැදින්විය හැක.


    549206_10200348840877541_1567841218_n.jpg


    318122_10200348841757563_487674702_n.jpg


    306174_10200348841597559_15085851_n.jpg


    33942_10200348842237575_463063063_n.jpg


    535586_10200348843317602_1956857909_n.jpg


    601509_10200348842797589_1968892097_n.jpg


    602003_10200348843477606_809877524_n.jpg


    532974_10200348844037620_1503798497_n.jpg


    484897_10200348845037645_16958271_n.jpg


    528449_10200348844797639_1223525400_n.jpg


    482539_10200348845837665_263720710_n.jpg


    306200_10200348845917667_363903714_n.jpg


    23389_10200348846397679_496925791_n.jpg


    150482_10200348847157698_911859155_n.jpg


    482525_10200348846917692_1061868649_n.jpg


    544103_10200348847757713_859611122_n.jpg