Aluthgama Latest updates

Wal naria

Banned
May 29, 2014
238
10
0
Machanla me thread eka danna heathuwa bohamayak kata kaha pathiramin pawathinekai.
Me un yuddekatama mula purai ohama giyoth,
12ta lagai TV eka gawata gihin live @ 12 balapan aththa danaganna.

Man podi remind parak dannai thread eka damme
Welawa hari
 
vidusha119

Junior member
  • Dec 29, 2009
    72
    3
    8
    Kelani Palama Yata
    budun thun warak wedi siri lanka deepaya

    daham sagun sewane daruwo wedunu deshaya

    mokakda siri lankaawata una winashaya

    thuttu dekata mini maranawa nehene kisi biya.

    -----------------------------------------------------------------------------

    Api okkoma rajawaru, okkoma weasiyo

    Thun sinhalayema neadeayo

    Api okkoma piyawaru, okkoma mawwaru

    Thun sinhalayema doodaruwo

    Thun sinhalayema doodaruwo

    ----------------------------------------------------------------------

    Thanks & Best regards
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    Dan live at 12 baluwa kisima hamaduru namak marila naha eaka kata kathawak ban apema ballekge. Policien media ekata dan keewe
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Heathuwa mokadda macho?
    mehama hamaduru namak marila nam melahakata unta wenade hithagannawath bah oka nam amoolika pachayak ban

    mee wage ewai thorathuru media wala yawanna machn mulu ratama kalabena nisa
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Heathuwa mokadda macho?
    mehama hamaduru namak marila nam melahakata unta wenade hithagannawath bah oka nam amoolika pachayak ban
    මේ නිව්ස් එකවත් අඩු තරමේ ඔකේ කිව්වෙ නැහැනේ මචං. මතකනෙ රතුපස් වල සීන් එකේ ලීක් වෙච්ච වීඩියෝ. ඒවා ටී.වී වල දැම්ම නම් මොනවද වෙන්නෙ? මිනිස්සු දිගටම උද්ඝෝෂණය කරයි. මේක රතුපස් වල සිද්ධියට වඩා දරුණු දෙයක්නෙ. ආයෙ යුද්ධයක් ඇතිවෙන්න උනත් පුළුවන් මේ සීන් එක නිසා.ටී.වී වලින් රටේ වෙන හැමදේම 100% වාර්තා කරයි කියල බලාපොරොත්තු වෙන්න එපා.
     
    Oka keewane
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Heathuwa mokadda macho?
    mehama hamaduru namak marila nam melahakata unta wenade hithagannawath bah oka nam amoolika pachayak ban
    ඔය වගේ දෙයක් වුනත් මේ වෙලාවෙ ටීවි එකේ දාන්නෙ නැහැ. ඒක හරි. කතාවෙ ඇත්ත නැත්ත බලන්න මේක ඉවරයක් වෙනකන් ඉන්න වෙනව.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Oka keewane
    දෙන්නෙක් මැරිලා 40ක් හොස්පිටල් එකේ කියල කිව්වා??
    8.gif
    මට ඇහුනෙ නෑනෙ බොල. නිව්ස් බාගයක් ගියාට පස්සෙද ඕක කිව්වෙ??
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,150
    15,660
    113
    Machanla me thread eka danna heathuwa bohamayak kata kaha pathiramin pawathinekai.
    Me un yuddekatama mula purai ohama giyoth,
    12ta lagai TV eka gawata gihin live @ 12 balapan aththa danaganna.

    Man podi remind parak dannai thread eka damme
    Welawa hari

    :lol::lol::lol::lol:ඕකුන් කියයි මහින්දට පඩයක් ගියා කියලා මුලින්ම.:rofl::rofl:
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

    ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
    ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.
    ‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.