Am I getting dumb

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අඩෝ මොකද දන්නෑ බන්. මට ඉස්සර ඔය ලව් කතා, ටීවල රේඩියෝ වල යනකොට පේන්න බෑ. මළ විකාර වගේ දැක්කේ.

    ඒත් බන් දැන් දැන් මට ඒව බලන්න හිතෙනවනේ බන්. ලව් සීන් බලන්න. මගේ iq එක අඩුවේගෙන එනවද බන්?

    මොකෝ මේ වෙන්නේ. :(
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    uba thaniyen inna eka , ube yati hithata allanne na, uba bolada wenna balanava ewa balanna hithenava, kallak da ganin
    awlak na bro
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    අඩෝ මොකද දන්නෑ බන්. මට ඉස්සර ඔය ලව් කතා, ටීවල රේඩියෝ වල යනකොට පේන්න බෑ. මළ විකාර වගේ දැක්කේ.

    ඒත් බන් දැන් දැන් මට ඒව බලන්න හිතෙනවනේ බන්. ලව් සීන් බලන්න. මගේ iq එක අඩුවේගෙන එනවද බන්?

    මොකෝ මේ වෙන්නේ. :(

    Uba wage higana kariyonge iq kohomath adui bn.