මම ඊයේ ගෙවල් ලග තියන සෙඩ් (filling station) එකෙන් පෙට්‍රල් 500යි 2T 40i ගැහුවා. 11.40ත විතර 5000 ක් දුන්න තෙල් ගහපු අයියත් ඉතුරු ගණන් කරලා දුන්නා. මම ගණන් කාරන්නේ නැතිව එහෙමම ඉතුරු සල්ලි bike එකට දාගත්ත. ගෙදර ඇවිල්ල අම්මගේ මේසෙන් සල්ලි ටික එහෙමම තිබ්බ. හවස 3 ට විතර අම්ම මට කතා කරලා 1000ක් අඩුයි කිවා. ගෙදර කවුරුත් ගන්න හිටියෙත් නැ. සෙඩ් එකෙන් 1000 ක් අඩුවෙන් දීල තියන්නේ.
මම සෙඩ් එකට ගිහින් එවෙලේම තෙල් ගහපු අයියට වෙලා තියන දේ කිව. අයිය කියපි මට එහෙම මතකන්ම් නැ කියල එහෙම වෙලානම් හෙට සල්ලි ගණන් කරනකොට අහුවෙනවනේ එතකොට දෙන්නම් කියලා හෙට 10 ට විතර එන්න කිව. මමත් හරි හොදයි අයියේ කියල ගෙදර අවා .
මම අද උදේ ගියා. ගිහින් ඇහුවම කිව මලලි තාම ගණන් කරනවා පැය දෙකක් විතර යයි කියල. මට පැය දෙකකින් එන්න කිව, මල්ලි එද්දී හිටියේ නැත්තම් මෙතන කාට හරි දීල යන්නම් කිව. මටත් ගෙදර වැඩ තිබ්බ නිසා මම ගිය.පැය දෙකකට පස්සේ අපහු ගිහින් අහද්දී ඌ ගෙදර ගිහින්. ඉන්න එව්න්ගෙන් ඇහුවම දුන්නේ නැ කිව. 4n නම්බර් එක ඉල්ලපුවම එකත් වැඩ නැල්ලූ පොඩි එක කඩලලු. එතන සෙඩ් එකේ ලොක්ක හිටිය, උ කිව තව දවස් දෙකකින් එන්නේ ඒ අයියා ඇවිල්ල ඉල්ලා ගන්න කියල. මම සල්ලි ඒ වෙලේ ගණන් කරලා ගන්න බැරි වුන එකෙන් උන වැඩේ

. මම අපහු අව මොන කරන්නද ලොක්කට කැ ගැහුවට වැඩක් නැනේ. මම මොකද කරන්නේ . මට සල්ලි හම්බෙයිද ?
& tell me am an idiot or selfless?
මම සෙඩ් එකට ගිහින් එවෙලේම තෙල් ගහපු අයියට වෙලා තියන දේ කිව. අයිය කියපි මට එහෙම මතකන්ම් නැ කියල එහෙම වෙලානම් හෙට සල්ලි ගණන් කරනකොට අහුවෙනවනේ එතකොට දෙන්නම් කියලා හෙට 10 ට විතර එන්න කිව. මමත් හරි හොදයි අයියේ කියල ගෙදර අවා .
මම අද උදේ ගියා. ගිහින් ඇහුවම කිව මලලි තාම ගණන් කරනවා පැය දෙකක් විතර යයි කියල. මට පැය දෙකකින් එන්න කිව, මල්ලි එද්දී හිටියේ නැත්තම් මෙතන කාට හරි දීල යන්නම් කිව. මටත් ගෙදර වැඩ තිබ්බ නිසා මම ගිය.පැය දෙකකට පස්සේ අපහු ගිහින් අහද්දී ඌ ගෙදර ගිහින්. ඉන්න එව්න්ගෙන් ඇහුවම දුන්නේ නැ කිව. 4n නම්බර් එක ඉල්ලපුවම එකත් වැඩ නැල්ලූ පොඩි එක කඩලලු. එතන සෙඩ් එකේ ලොක්ක හිටිය, උ කිව තව දවස් දෙකකින් එන්නේ ඒ අයියා ඇවිල්ල ඉල්ලා ගන්න කියල. මම සල්ලි ඒ වෙලේ ගණන් කරලා ගන්න බැරි වුන එකෙන් උන වැඩේ

. මම අපහු අව මොන කරන්නද ලොක්කට කැ ගැහුවට වැඩක් නැනේ. මම මොකද කරන්නේ . මට සල්ලි හම්බෙයිද ? & tell me am an idiot or selfless?
Last edited: