Am i idiot or selfless

i am ?

  • foolish(මෝඩයි)

    Votes: 22 84.6%
  • selfless (අනිත් අය ගැන හිතනවා වැඩි)

    Votes: 4 15.4%

  • Total voters
    26

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    ඔතන ඉතිං පරාර්ථකාමී වෙන කිසිම දෙයක් වෙලා නෑ. ඒක නිකන් උඹ උඹවම රවට්ටගන්න කියන කතාවක්. ඒ වගේම උඹට මෝඩයෙක් කියල කියන්නත් බෑ. මෙතන වෙලා තියෙන්නේ උඹේ අතින් උන අතපසුවීමක්. කමක් නෑ රැපියල් 1000 නේ. ඕකෙන් උඹ ජීවිතයට පාඩමක් ඉගෙන ගනින්. නැත්තම් සමහර විට රැපියල් 1000 ලක්ෂ ගානක් වෙන්නත් තිබුණා.