Amanda Todd ගෙ සියදිවි නසාගැනීම

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
මේ කෙල්ලගේ කිසි වැරද්දක් නැ වැරැද්ද සමාජයේ මොකක්ද තන් දෙක පබ්ලිෂ් වුන කියල එකේ තියන වැරැද්ද?
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මෙ කෙල්ලගෙ සෙමි නෙකඩ් ෆොටො පබ්ලිශ් කරපු කාලකන්නි බල්ලව හම ගහන්න ඕන. එකි මු ගැන විශ්වාශ කරලා කරපු අත්වැරද්දෙන් අන්තිමට ජිවිතයෙනුත් වන්දි ගෙව්වා.සිය දිවි නසා ගැනිම නම් මහා මොඩ වැඩක්.

    අනිවා මචන් ඒත්,
    මචන් මම දොරමඩලාවෙ program එකක් දාල තතියෙනව පුලුවන් ඒකේ ඔක්කොම ටික බලපන්
    (පොලිස්සියෙ එක්කෙනා කියන දෙ තමයි ගොඩක් ඔතන වැදගත්)

    බලල හිතපන් ඕකව මරල වැඩක් තියෙනවද කියලා..
     
    උබෙ අම්මගෙ තන් දෙක හෙට Facebook එකේ දක්කොත් උබට මොකඩ හිතෙන්නෙ ?
    එතකොට වැරදි සමාජයද ? උබෙ අම්මද ?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    okay, could i know ur point bro ?

    sure

    as you mentioned she was under the influence of drugs so that it self explains what lead to her suicide right? she was 15 years old she made a mistake without knowing what she did or anything like that. and then this guy started blackmailing her and posted her pictures on the internet. her family found out about it, she lost all her friends she was alone. she was so depressed and ultimately didnt wanna live anymore.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනිවා මචන් ඒත්,
    මචන් මම දොරමඩලාවෙ program එකක් දාල තතියෙනව පුලුවන් ඒකේ ඔක්කොම ටික බලපන්
    (පොලිස්සියෙ එක්කෙනා කියන දෙ තමයි ගොඩක් ඔතන වැදගත්)

    බලල හිතපන් ඕකව මරල වැඩක් තියෙනවද කියලා..

    ඌව කොහොමත් මරල වැඩක් නෑ හිරේ දාලත් වැඩක් නෑ

    ඔය කෙල්ලව මතක වෙන හැම සැරේකටම ඌ ලැබෙන්න ඕන හොඳම දඬුවම ලැබෙනවා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    sure

    as you mentioned she was under the influence of drugs so that it self explains what lead to her suicide right? she was 15 years old she made a mistake without knowing what she did or anything like that. and then this guy started blackmailing her and posted her pictures on the internet. her family found out about it, she lost all her friends she was alone. she was so depressed and ultimately didnt wanna live anymore.

    so you think suicide is a cure for some wounds ?
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33

    උබෙ අම්මගෙ තන් දෙක හෙට Facebook එකේ දක්කොත් උබට මොකඩ හිතෙන්නෙ ?
    එතකොට වැරදි සමාජයද ? උබෙ අම්මද ?
    ඊට කලින් කියපන් එකේ තියන වැරැද්ද මොකක්ද කියල?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඌව කොහොමත් මරල වැඩක් නෑ හිරේ දාලත් වැඩක් නෑ

    ඔය කෙල්ලව මතක වෙන හැම සැරේකටම ඌ ලැබෙන්න ඕන හොඳම දඬුවම ලැබෙනවා

    ඔව් බන් ඒක තමයි ලැබෙන්න ඕන හොදම දඩුවම
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මෙ කෙල්ලගෙ සෙමි නෙකඩ් ෆොටො පබ්ලිශ් කරපු කාලකන්නි බල්ලව හම ගහන්න ඕන. එකි මු ගැන විශ්වාශ කරලා කරපු අත්වැරද්දෙන් අන්තිමට ජිවිතයෙනුත් වන්දි ගෙව්වා.සිය දිවි නසා ගැනිම නම් මහා මොඩ වැඩක්.
    :yes::yes:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    වැරද්දට උත්තරේ තමයි මචං මම දීල තියෙන්නෙ..:) :)
    එහෙම හිතන එක තමා වැරැද්ද දැන් අපි අපේ මුන fb එකේ දැම්ම කියල එකේ වැරද්දක් නැ ඉතින් අනිත්ව දැම්මත් එච්චර තමයි කාටවත් අමුතු අවයව නැ එක තමයි මන් කිව්වේ මේක සමාජයේ වැරැද්ද කියල.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එහෙම හිතන එක තමා වැරැද්ද දැන් අපි අපේ මුන fb එකේ දැම්ම කියල එකේ වැරද්දක් නැ ඉතින් අනිත්ව දැම්මත් එච්චර තමයි කාටවත් අමුතු අවයව නැ එක තමයි මන් කිව්වේ මේක සමාජයේ වැරැද්ද කියල.

    වික්ටෝරියානු යුගයේ ආභාෂය තාම තියෙනවා ඒකයි හේතුව. නැත්නම් ඉස්සර ලංකාවේ ගෑණු හිටියේ තන් දෙක කොයිවෙලාවේත් එළියේ දාගෙන, තායිලන්තේ පවා මේක එහෙමයි සුද්දෝ ආපු ගමන් ඒක වැහුවා.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එහෙම හිතන එක තමා වැරැද්ද දැන් අපි අපේ මුන fb එකේ දැම්ම කියල එකේ වැරද්දක් නැ ඉතින් අනිත්ව දැම්මත් එච්චර තමයි කාටවත් අමුතු අවයව නැ එක තමයි මන් කිව්වේ මේක සමාජයේ වැරැද්ද කියල.

    එතකොට උබ ඇයි ඇදුම් අදින්නෙ ?
    හැමෝටම තියෙන්නෙ එකම අවයව තමයි බන්, ඒත් මිනිස්සු විසින් නිර්මානය කරපු
    සංස්කෘතියක් කියල එකක් තියෙනව.ඒක රටකින් රටකට කොහොම වෙනස් උනත්
    අවසානයෙ අපි ඔක්කොම කලයුතු කියල කොටසක් ඉතුරුවෙනව.ඒකට පිටින් ගිය එකා
    එක්කො මානසික රෝගියෙක් කියල මිනිස්සු හදුන්වනවා.
    මිනිස්සු කියන්නෙ උබ සහ මම
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    වික්ටෝරියානු යුගයේ ආභාෂය තාම තියෙනවා ඒකයි හේතුව. නැත්නම් ඉස්සර ලංකාවේ ගෑණු හිටියේ තන් දෙක කොයිවෙලාවේත් එළියේ දාගෙන, තායිලන්තේ පවා මේක එහෙමයි සුද්දෝ ආපු ගමන් ඒක වැහුවා.
    මේ මෝඩ සංස්කෘතිය නැති කරන්න ඕන :yes::yes: