Amanda Todd ගෙ සියදිවි නසාගැනීම

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මෙ කෙල්ලගෙ සෙමි නෙකඩ් ෆොටො පබ්ලිශ් කරපු කාලකන්නි බල්ලව හම ගහන්න ඕන. එකි මු ගැන විශ්වාශ කරලා කරපු අත්වැරද්දෙන් අන්තිමට ජිවිතයෙනුත් වන්දි ගෙව්වා.සිය දිවි නසා ගැනිම නම් මහා මොඩ වැඩක්.


    කොල්ලද දැන් වැරදි ??
    කෙල්ල වැරදි නැද්ද ??? :lol: :lol: :lol:

    ඌ පින්තුර දාපු එක වැරදියි..
    ඒත් මේකි ඌට පෙන්නපු එක හරිද ?? 
    මේකිගේ වේ- කමට අනිත් උන් පලිද බං ?? 
    :frown: :frown:



    ඇයි බං මුන් තේරුම් නොගන්නේ LOVE = SEX නෙමේ කියලා ???
    මොන හුත්ත*ද මේකි මේ තරම් බබා නම් රෙද්ද උස්සලා ගැට පෙන්නන්න ගියේ.. ??? :eek: :eek:
    ඒකාගේ වැරද්ද මං නම් කියන්නේ :oo: :baffled: :no: :dull: :nerd: :nerd: :( :eek:
    කොල්ල වගේම ඒකිත් වැරදියි..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දෙමව්පියන් ළමයි ගැන හොයලා බලන්නේ නැති එකයි හේතුව. අවුරුදු 7 ළමයින්ට Internet යන්නේ දෙන්නේ කවුද කිසිම පාලනයක් නැතුව.

    අවුරුදු 7 නෙවෙයි යකෝ :lol::lol:
    හත වසරේ
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    අඩේ සුද්දොත් ඕව ඔච්චර හිතනවද බන්? සමහරු නම් මේකෙ පෝස්ට් දාන්නෙ සුද්දො හරිම ලිබරල්, සෙක්ස් අමුතු දෙයක් නෙමෙයි. එහෙම කිය කිය ලංකාවෙ සංස්කෘතියට බනිනව ලංකාවෙ එවුන්ට කකුලක් තනයක් දැක්කත් නගිනව අසහන කාරයො කියල. දැං ඉතින් සුද්දන්ට ත් බැනපියව් මහ ලිං මැඩියො ඉන්න සංස්කෘතියක් තියෙන්නෙ කියල. ඒ රටෙත් ගණිකා වෘත්තිය නීතිගත කරල තිබුනනං ඔය වගේ අසහන කාරයො බිහිවෙන්නෙ නැහැයි කියලත් කියපං පණ්ඩිතයො ටික:lol::lol::lol:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    for that wounds..... yes

    Hell No!!!!!! :no:

    If someone done a huge mistake or bad thing and if he or she got afraid to face to the society, then society trying to stick a bad label on that person . but if someone done a huge mistake or bad thing and if he or she stay like a Boss,that person would be a hero to some others.
    its hard but close enough
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    I don't know whether you read the whole story bro. I read it on the CNN. The point is, the major part of this story is not about suicide or drugs or teenagers on internet. It is about bullying.

    Bullying නිසා තමයි මේ ළමයා අන්තිමට ජීවිතේ නැති කරගන්න තැනට වැටුනෙ. පුලුවන් නම් CNN article එක හොයාගෙන කියවන්න. ඒ ළමයට සලකපු විදියට තරම් දරුණු වෙන්න ඒ වයසෙ ලමයින්ට පුලුවන්ද කියන එක මට පුදුමයි බන්. මුලු ඉස්කෝලෙම උන් හරියට පවුකාරයාට ගල් ගැසීම වගේ ඒ ලමයට වද දීල ආතල් ගන්නවා. ඒක නවත්තන්න අඩු ගානෙ එකෙක්වත් එන්නෙ නෑ. අන්තිමට ඒ කෙල්ලට හොඳටම ගහල කානුවකට දානවා. ඊට පස්සෙ තමයි ඒ ලමයා සියදිවි නසා ගන්නෙ. එයාට හිතෙන්නෙ එයා වෙනුවෙන් කිසි කෙනෙක් නෑ, කොයි තරම් කල් ජීවත් උනත් එයාව අනික් අර අපහාස කරදර වලට ලක් කරයි කියලා. ඒ ලමයව බේරගන්න අම්මලා ඉස්කෝල පවා මාරු කරනවා. ඒත් ඒ හැම තැනම ඉන්නෙ ඒ කෙල්ලගෙ දුකෙන් ආතල් ගන්න හදන උන් විතරයි. ඇත්තටම මුලින්ම මේ නෙට් එකේ පින්තූර වැටෙන තැනට ඒ ලමය පත් වෙන්නෙත් එයාට ඇත්ත ලෝකෙ යාලුවෙක් නැති නිසා.

    ජීවිතේ වටිනකම දන්නෙ නැති නිසා මැරුන එක හොඳයි කියන කතාඅට මම එකඟ නෑ සහෝ. මෙතන වුනේ කරකියා ගන්න දෙයක් නැති තරමට කෙනෙක් අසරණ වුන එක. අපි අසරණ වුන කෙනෙකුට වරද පටවන තැනට වැටුනොත් අපෙන් බිහිවෙන ලමයි මේ ලමයට කරදර කරපු අර කෲර ලමයි ටික වගේ වේවි. ජීවිතේ නැති වුන කෙනාට වරද පටවන අපි එයාව ඒ තැනට පත් කල අයගෙ හැසිරීම් ගැන කිසිම විවේචනයක් නොකරන්නෙ ඇයි? අපි condemn කරන්න ඕන හිංසාව. එතකොට ඉබේම හැම කෙනෙකුටම ජීවිතේ වටිනාකමක් ඇතිවෙයි.
     
    • Like
    Reactions: smother

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0

    කොල්ලද දැන් වැරදි ??
    කෙල්ල වැරදි නැද්ද ??? :lol: :lol: :lol:

    ඌ පින්තුර දාපු එක වැරදියි..
    ඒත් මේකි ඌට පෙන්නපු එක හරිද ??
    මේකිගේ වේ- කමට අනිත් උන් පලිද බං ??
    :frown: :frown:



    ඇයි බං මුන් තේරුම් නොගන්නේ LOVE = SEX නෙමේ කියලා ???
    මොන හුත්ත*ද මේකි මේ තරම් බබා නම් රෙද්ද උස්සලා ගැට පෙන්නන්න ගියේ.. ??? :eek: :eek:
    ඒකාගේ වැරද්ද මං නම් කියන්නේ :oo: :baffled: :no: :dull: :nerd: :nerd: :( :eek:
    කොල්ල වගේම ඒකිත් වැරදියි..

    උඹ මහ නපුරු මිනිහෙක් බන්. උඹ වගේ උන්ගෙන් හැදෙන ලමයි නිසා තමයි පස්සෙ කාලෙක අනික් උන්ව මේ කෙල්ලගෙ තත්වෙට පත්වෙන්නෙ. උබල වගේ උන් තමයි bullies ල හදන්නෙ. මට කියන්න තියෙන්නෙ එච්චරයි.

    පුලුවන් නම් ඒ කෙල්ල ඒක කරන්න මුලින්ම යොමු වුනේ ඇයි කියල හොයල බලන්න. අනික මතක තියාගනින්. මේ අවුරුදු 12-15 අතර වයසෙ හිටි පොඩි එකෙක්. උඹ ඒ කාලෙ කල දේවලින් සමාජෙ උඹව මැන්න නම්, ඒ කාලෙ උඹට කිසිම යාලුවෙක් හිටියෙ නැති කොන් වුන චරිතයක් නම් උඹ අද කොහොම තැනකද, උබට මොනව හිතෙයිද කියල හිතල බලපන්.

    අනික මෙතන කී දෙනාටද බලපන් මැරුන ලමයෙකුටත් සුචරිතවාදෙ ඇදල අරන් බනින්න තරම් දුෂ්ඨ හිතක් තිබුනෙ?

    රෙද්ද ඉස්සුව කියලා තව මනුස්සයෙකුට හානියක් වුනේ වත් වෙන්න්නෙ වත් නෑ බන්. ඒත් අසහනේට, අනික් මනුස්සයෙක් ගෙ දුකෙන් ආතල් ගන්න තියෙන ආසාවට photo publish කරන එකෙන්, කෙනෙකුට අපහාස කොන් කිරීම් කරන එකෙන් ජීවිත පවා නැති වෙනවා මේ වගේ. ඒකයි ඒක කරපු එකාට මිනිස්සු සාප කරන්නෙ.