Amano gutters or PVC? (වැහි පීහිලි)

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Amano gutters or PVC? (වැහි පීහිලි)

වැහි පීහිලි වලට දාන්න හොඳ Amano පීහිලිද නැත්තං PVCද?
Durable කෝකද? හයිකරන්න ලේසි කෝකද? :oo::oo::oo:

Help me
Thanks

:rolleyes::rolleyes::rolleyes:

:P:P:P:P:P
 
Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Mama danna tharamin nam amano mcn. ape bro ge gedetta dala dan 8 years mcn ekai tama dirala thienne anikva hodata thienava. habei ekak macn mamath amano damma . ova karana bass la gana kapanava saratama . ova 1 feet cost eka yanne 110 rs vage eth okun 220 rs gaththa mage vadeta. down pipes valata ehema gana kapanava eyes closed.

    PVC nam danne naa ban ape maha gedara eva abarila gihin galavala damma
     
    Thanks bro. මම amano දාන්න තමා බැලුවෙ ඒත් සමහරු කියනවා ටික කාලෙකින් දිරුම් එනව කියලා. මමම තමා හයි කරන්න බලාපොරොත්තුව අමාරු තැන් විතරක් බාස් කෙනෙක්ට සෙට් කරන්න දෙනවා. :D
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පැටියා;17037297 said:
    Thanks bro. මම amano දාන්න තමා බැලුවෙ ඒත් සමහරු කියනවා ටික කාලෙකින් දිරුම් එනව කියලා. මමම තමා හයි කරන්න බලාපොරොත්තුව අමාරු තැන් විතරක් බාස් කෙනෙක්ට සෙට් කරන්න දෙනවා. :D

    Taniyama karanna puluvan ban mamath balan hitiya karana hati. revet ekai silicon glue ekai vitarai ona. tava cutter dekak thibba bass gava.

    Good luck mcn. uda vada balagena hode :P
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Mama danna tharamin nam amano mcn. ape bro ge gedetta dala dan 8 years mcn ekai tama dirala thienne anikva hodata thienava. habei ekak macn mamath amano damma . ova karana bass la gana kapanava saratama . ova 1 feet cost eka yanne 110 rs vage eth okun 220 rs gaththa mage vadeta. down pipes valata ehema gana kapanava eyes closed.

    PVC nam danne naa ban ape maha gedara eva abarila gihin galavala damma

    aurudu 8n ekak dirala? ape gedara PVC . dan aurudu 15ta wadiy thama kisi aulak na. oye damma wagema thiyenne
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    pvc එකට වඩා ටකරන් වැහි පීලි වල look එකක් තියෙනව. එකෙත් මෙරුන් කලර් එකලු මාකට් වැඩි. අපේ ගෙදරත් අවුරුදු 3 කට විතර කලින් ටකරන් එක ගැහුව. කොන්ත්‍රාත් දුන්නේ. දෙන්නෙක් ඇවිත් දවසෙන් ඔක්කොම ගහල දැම්ම. තාම කිසි අවුලක් නෑ.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    pvc එකට වඩා ටකරන් වැහි පීලි වල look එකක් තියෙනව. එකෙත් මෙරුන් කලර් එකලු මාකට් වැඩි. අපේ ගෙදරත් අවුරුදු 3 කට විතර කලින් ටකරන් එක ගැහුව. කොන්ත්‍රාත් දුන්නේ. දෙන්නෙක් ඇවිත් දවසෙන් ඔක්කොම ගහල දැම්ම. තාම කිසි අවුලක් නෑ.

    :D:yes: thanks :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැටියා;17037200 said:
    වැහි පීහිලි වලට දාන්න හොඳ Amano පීහිලිද නැත්තං PVCද?
    Durable කෝකද? හයිකරන්න ලේසි කෝකද? :oo::oo::oo:

    Help me
    Thanks

    :rolleyes::rolleyes::rolleyes:

    :P:P:P:P:P

    • mulinma kiyanna one AMANO kiyanne brand name ekak. Zn-Al (zink-Aluminium) gutters (wahi pihili) kiyala tamai podu nama.

    • PVC durable anekata wada. habai Zn Al sheet whaleta daala tyenawanam hari loku area ekaka watura ganna wenawanam (down pipes aethai nam) Znalumn hondai. loku section namuwekine.
    • PVC lesiy savi karanna sapekshawa.
    • Dan kaale kiyanne nam puluwan taram gutters omit karanna kiyala. dengue nisa. daanawa nam wahaleta yanna easy access tibiya yuthui. neethiya ehemai:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    මුහුද ආසන්නයේ නෙවි නම් අමානෝ අව්ලක් නෑ. PVC ඒවා මම දැකල තියෙනවා කාලයක් යද්දී ඉරි තලලා කැඩිලා යනවා ඉර එලියට (UV damage)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    henama parana geyak nemei nam amano daapan ... paraanama geyak nam onna ohe pvc dapan ... amano thamai, hoda ... ehema diranne na ban amano .. Zn/Al thahadu ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    • mulinma kiyanna one AMANO kiyanne brand name ekak. Zn-Al (zink-Aluminium) gutters (wahi pihili) kiyala tamai podu nama.

    • PVC durable anekata wada. habai Zn Al sheet whaleta daala tyenawanam hari loku area ekaka watura ganna wenawanam (down pipes aethai nam) Znalumn hondai. loku section namuwekine.
    • PVC lesiy savi karanna sapekshawa.
    • Dan kaale kiyanne nam puluwan taram gutters omit karanna kiyala. dengue nisa. daanawa nam wahaleta yanna easy access tibiya yuthui. neethiya ehemai:yes:

    Main වහලෙ ටිකක් ලොකුයි. අඩි 45ක් දිග. අඩි 20 වගේඋඩ අතට තියනව.
    Down pipe 3ක් විතර තමා එක පැත්තට දාන්න පුලුවන්. උපරිම 4යි :dull:

    ඔයා suggest කරන්නෙ ZN-AL ද? :eek:

    Thanks for the info :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැටියා;17037472 said:
    Main වහලෙ ටිකක් ලොකුයි. අඩි 45ක් දිග. අඩි 20 වගේඋඩ අතට තියනව.
    Down pipe 3ක් විතර තමා එක පැත්තට දාන්න පුලුවන්. උපරිම 4යි :dull:

    ඔයා suggest කරන්නෙ ZN-AL ද? :eek:

    Thanks for the info :D
    Asbestos wahalayakda ?
    Thattu keeyak tyenawada ?
    Thani Thattuwa nam PVC hondai. Loku features oone nehene. Wahale asbestos nam PVC hondai oya wahale watura geniyanna.
     
    Last edited: