Amaran (2024) දමිල චිත්‍රපටය 🙁

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    ⁣ගොඩක් අය කියපු නිසාම බලපු චිත්‍රපටයක්.

    Amaran
    2024
    Imdb 8+

    MV5BNTAzMGQ2MGItMjk5OC00YWIwLThmMjUtYmNjMTIxNzVlZWQ4XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    සත්‍ය කතාවක්. මුකුන්ද් කියන යුධ සෙබළා හා ඔහුගේ පවුල වටා ගෙතුණු කතාවක්. සංවේදි කතාවක්.

    ගොඩක් අය කියලා ප්‍රශ්න කරලා තිබුනා, යුද්ධයේ රණ බිමේ ජිවිත පරිත්‍යාගය ගැන ලංකාවේ ප්ලොට් තිබිලත් හදන්නේ නැත්තේ කියලා දාලා ප්‍රශ්න රැසක්.

    නමුත් ඇත්තටම මට අනුව මේ කතාවේ කතා නායකයා මුකුන්ද් නෙවෙයි, එයාගේ බිරිදයි

    සායි විසින් නිරුපනය කරන බිරිදගේ චරිතය. සායි ඒක දැනෙන්න රඟපානවා. යුද්ධ කතාවක් බලන්න නම් බලන්න එපා..මේක ඊට එහා ගිය පවුලේ බැදිම් ගැන තේරුම් බේරුම් කරන කතාවක්.

    හැමෝටම සෙට් නෙවෙන්න පුලුවන්.
    .නමුත් සෙට් වෙන කෙනාට ඇඩෙන්න පුලුවන්.😔


     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    Puluwan nm balnna
    Wirupaksha
    ඒක ටිකක් ෆැන්ටසි පැත්තට බරයි නිසා ගොඩක්ම සෙට්වුනේ නැ. නමුත් බලන් ඉන්න පුලුවන්.
    Ma oori polimera 1 , 2
    1 බැලුවා 2 ආවා කියලා දන්නැ
     
    • Like
    Reactions: NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,625
    30,814
    113
    අපායෙ දොරකඩ
    @Reincarnator මහතා උදව් අවශ්‍යයි.

    🔽

    @1tamilmv

    Not enough space in the seedbox at the moment for a සෘජු ලින්කු

    but

    Found a new direct link source. Untested.

    Image 👇
    sds-Copy.png


    TG Link 👇
    https://t(dot)me/c/1944316849/1083

    300MB link working and tested. Not sure about others.​
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඒක ටිකක් ෆැන්ටසි පැත්තට බරයි නිසා ගොඩක්ම සෙට්වුනේ නැ. නමුත් බලන් ඉන්න පුලුවන්.

    1 බැලුවා 2 ආවා කියලා දන්නැ
    2 awa patta , aru maruwa ne , gura ge moda geni , genith wedi kala maruna , nidan case eka hinda india we tama patta widiyata gurukam tiyenne