ගොඩක් අය කියපු නිසාම බලපු චිත්‍රපටයක්.
Amaran
2024
Imdb 8+
2024
Imdb 8+
සත්‍ය කතාවක්. මුකුන්ද් කියන යුධ සෙබළා හා ඔහුගේ පවුල වටා ගෙතුණු කතාවක්. සංවේදි කතාවක්.
ගොඩක් අය කියලා ප්‍රශ්න කරලා තිබුනා, යුද්ධයේ රණ බිමේ ජිවිත පරිත්‍යාගය ගැන ලංකාවේ ප්ලොට් තිබිලත් හදන්නේ නැත්තේ කියලා දාලා ප්‍රශ්න රැසක්.
නමුත් ඇත්තටම මට අනුව මේ කතාවේ කතා නායකයා මුකුන්ද් නෙවෙයි, එයාගේ බිරිදයි
සායි විසින් නිරුපනය කරන බිරිදගේ චරිතය. සායි ඒක දැනෙන්න රඟපානවා. යුද්ධ කතාවක් බලන්න නම් බලන්න එපා..මේක ඊට එහා ගිය පවුලේ බැදිම් ගැන තේරුම් බේරුම් කරන කතාවක්.
හැමෝටම සෙට් නෙවෙන්න පුලුවන්.
.නමුත් සෙට් වෙන කෙනාට ඇඩෙන්න පුලුවන්.