බම්පර් පිස්සුව ගැහුවම ටයිට්ල් බලන්න වෙලාවක් නෑ. තදියම ඒ තරමට ඕකට කියලා තියෙන්නෙ ත්‍රෙඩ් එක කියවලා බම්ප් කරන්න....ත්‍රෙඩ් එක තියා ඒකෙ ටයිට්ල් එකවත් බලන්නෙ නෑ දැන්...🤣🤣