තත්පර 3 දී ඔහු කාඩ් දෙකක් අනෙක් පස හරවයි, (මුලින් ඔහු තමාට අවශ්‍ය කාඩ් පත ඉහලට ගනී. single card control)නම ලියන්න කියන විට එහි සැබවින්ම කාඩ් දෙකක් ඇත. (double lift) යනුවෙන් හඳුන්වයි. ඉන්පසු කාඩ් දෙක අනෙක් පස හරවයි. එහිදී නම ලියු කාඩ් එක උඩින් තවත් කාඩ් එකක් ඇත..
ඉන්පසු බලා සිටින්නන් අතරමන් කෙඅවීම සඳහා (double under cut) බොරු කැපීමක් සිදු කරයි.
එය සිදු කරන අතරතුර කලින් සඳහන් කල කාඩ් පත ළඟ තාම සුලන්ගිල්ලෙන් break එකක් තබා ගනී.
දැන් බලාසිටින්නා "ඇති " කියන විට තමා break එක තබා ගත තැනින් කුට්ටම දෙකට බෙදයි.
දැන් උඩම කාඩ් එක ගනී. එයට යටින් නම ලියූ කාඩ් එක ඇත. නම ලියු කාඩ් එක gimmik කාඩ් එකකි. gimmik කාඩ් මිලට ගැනීමට ඇත. ඔහු අඳින්නේ තාවකාලික මාකර් එකකිනි.