Amazing Israel Part 2

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,393
    15,499
    113
    Land of the Gods 🕎
    _99966793_79a2f435-5292-468f-997a-8fb8798482d6.jpg

    Onna ada kalaketa passe fighter jet
    Ekak watuna ban habei israel boder ekatamai
    Hoda welawata. Pilot beruna.
    Air support ekata giya ekak. Me area ekema
    Auto siren on una nisa thama mamath danagatte.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,938
    113
    Kalutara

    ඔය සිරියාවට ගහන්න ගිහිල්ලා වැටුන ඒක නේද ? Pilot ලට නං බරපතලයි ලු
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,393
    15,499
    113
    Land of the Gods 🕎
    ඔය සිරියාවට ගහන්න ගිහිල්ලා වැටුන ඒක නේද ? Pilot ලට නං බරපතලයි ලු

    සේෆ් මචන්. හෙට උදේට පොලියත් එක්ක
    හම්බ වෙයි අද සබාත් නිසා :cool:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,938
    113
    Kalutara
    සේෆ් මචන්. හෙට උදේට පොලියත් එක්ක
    හම්බ වෙයි
    අද සබාත් නිසා :cool:
    :lol:
    උං හැබැයි සබාත් කියල නං නිකං ඉන්නේ නෑ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,393
    15,499
    113
    Land of the Gods 🕎
    :lol:
    උං හැබැයි සබාත් කියල නං නිකං ඉන්නේ නෑ

    ඔන්න අද ඇන්ට් එයාක්‍රෆ් මිසයිල් ගිය පාරවල්

    _99966798_e63d54e2-79e5-48ea-8680-52b6807414a4.jpg

    මචන් මුන්ගෙ ප්ලෑන් ගැන දන්නවනේ
    තව සතියකින් වගේ කියයි නිව්ස් ටිකක්..
    මම ඔය ඇහුවමයි මුන්ගේ ජෙට් එකක් වැටිල
    කියල.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,938
    113
    Kalutara
    ඔන්න අද ඇන්ට් එයාක්‍රෆ් මිසයිල් ගිය පාරවල්

    _99966798_e63d54e2-79e5-48ea-8680-52b6807414a4.jpg

    මචන් මුන්ගෙ ප්ලෑන් ගැන දන්නවනේ
    තව සතියකින් වගේ කියයි නිව්ස් ටිකක්..
    මම ඔය ඇහුවමයි මුන්ගේ ජෙට් එකක් වැටිල
    කියල.

    ලෙබනන් යුද්ධෙන් පස්සෙ වැටුනමයි ලු