ඒක සැලසුම් කරපු හැටි නම් කියල වැඩක් නෑ මචං. සම්පූර්ණ විස්තරය විකි පීඩයා එකේ නියමෙට තියෙනවා. මේ විශිෂ්ට මෙහෙයුම ගැන මෑත කාලයේ දී සුපිරි ෆිල්ම් එකක් හදපු නැති එක තමයි දුක.
fatta bro+
මේ ඉන්න කවුද කියල හැමෝම දන්නවා ඇති. මැලේසියාවෙන්
සිංගප්පූරු රාජ්‍ය පිටුවහල් කරපු කාලේ කලාපයේ තිබ්බේ හරිම
අස්ථාවර තත්වයක්. ඒත් අලුත් රටක් විදිහට පටන් ගත්තු
සිංග්ප්පූරුව '
Could you write more about this???
Wow![]()
machan..... .....
SheElohim yevarach otha![]()

