මොකද්ද බන් ඒ රටක් කඩල ගත්තු කථාව?

ඩොකියුමන්ටරි හොඳ ඒවා තියෙනවනං කියපල්ලකෝ බලන්න ඔය මාතෘකා ගැනගොඩක් තියෙනවා හොඳ ඒවා හොයාගන්න බෑ
ඊශ්‍රායල පලස්තීන අර්බුදය ගැනවත් දන්නෙ නැද්ද උඹ![]()

ඔය මගුල් ඔක්කොමට කලින් ඊශ්‍රායලය කියන රට තිබ්බෙ කියල දන් නැද්ද උබ..

උඹට ගෙදරක් තියෙනවා. අවුරුදු 3000 තිස්සේ උඹේ පරම්පරාවේ අය ඉන්නේ.
එක දවසක් කෙනෙක් ඇවිල්ලා අවුරුදු 3000 කට කලින් ඔප්පුවක්
පෙන්නලා උඹට ගෙදරින් එලියට යන්න කියනවා. ඔප්පුවත් හරි.
කතාවත් ඇත්ත.
ඒත් එහෙම උනා කියලා උඹ දොට්ට බහිනවද ? පොඩ්ඩක් පලස්තීන පැත්තෙනුත් දේවල් කියවලා බලන්න මචං![]()