Amazing Warehouse

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Online Books Store

    එකකින් ආරම්බ කරපු එකක් අද ඇවිත් තියෙන තැන දැක්කම පුදුමයි නේද??? දැන් ලෝකේ තියෙන විශාලම සහ ප්‍රසිද්දම Online
    Retailer :oo::oo::dull::dull:

    amazon.jpg



    amazon2.jpg

    දැන් Books වගේම CD, DVDත් ගන්න පුළුවන් මෙතනින් :dull::dull:


    amazon2.jpg




    amazon3.jpg



    amazon4.jpg



    amazon5.jpg


    ඒ විතරක් නෙමේ ඔයාට ඕනෑ කරන ඕනෑම දෙයක් දැන් ක්ෂණිකව මෙතනින් Order කරන්න පුළුවන් :yes:


    amazon6.jpg

    දවසකට Orders දස දහස් ගණනින් :baffled::baffled:

    amazon7.jpg



    amazon8.jpg

    මේ මෙයාලගේ එක Warehouse එකක් විතරයි :eek::eek:

    amazon9.jpg



    amazon10.jpg

    අපි එහෙම මේකට ගියොත් අනිවා අතරමන් වෙනව :rofl::rofl:

    amazon11.jpg

    පිට කෙනෙක්ගේ Garage එකකින් ආරම්බ කරපු එකක් අද වෙනකොට ඇවිත් තියෙන දුර බලන්න.....:yes::yes: දැන් මේක මෙයාලගේ තියෙන එක Warehouse එකක් විතරයි...


    හිතාගන්න පුලුවන්ද මේක මොකක්ද කියල...:rolleyes::rolleyes:






    arrow_down.png








    මේක තමයි අපි ඔයාල කවුරුත් දන්න :D:D
    amazon-logo.jpg


    දැන් මෙයාල මෙයාලගේ Orders Deliver කරන්න Drone යොදාගන්න අත්හදාබැලීම් කරනවලු..
    :eek::eek:

    131201231607-vo-amazon-drone-delivery-system-00004330-story-top.jpg

    තව ටික දවසකින් ඔයාල Order කරන බඩු Drone එකකින් ගේ ඉස්සරහට බානකොට කොහොමද ආතල් එක
    :P:P:rofl::rofl:


    හොඳයිනම් අනිත් අයටත් බලාගන්න BUMP එකක්වත් දාගෙන යමු මචෝ...... :yes::yes::D:D
     
    Last edited:

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    තව ටික දවසකින් ඔයාල Order කරන බඩු Drone එකකින් ගේ ඉස්සරහට බානකොට කොහොමද ආතල් එක.


    Custom Karayo dron passe duwai keeyak hari hoyagannaa