amazon එකෙන් පොතක් ගෙනාවොත්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ගොඩක් වෙලාවට අවුලක් නැහැ
    මට ඔය එක එක කම්පැනි වලින් ටෙක්නිකල් පොත් පත ඒව ෆ්‍රී එවලා තියනවා එකකටවත් දඩ ගහලා නැහැ
     
    • Like
    Reactions: helplesser

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    එකක් නං අව්ලක් නැ . ගොඩක් ගෙන්න එපා. මන් Malaysia වලින් පොත් සෙට් එකක් එකට දාල සිකෙන්න ගැහුවා 2018 විතර.