Amazon එකෙන් ලන්කාවට.. Amazon එකෙන් ලන්කාවට Shipping කරනවාද? site එකේ තියෙනවා "ship to Sri Lanka "කියලා. මොනා හරි electronic item 1k ගත්ත අය ඉන්නවාද?