මචන්ලා Amazon එකෙන් බඩු ලංකාවට ගෙන්න ගන්න පුලුවන්ද? දන්න කෙනෙක් ගේන විදිය එහෙම විස්තර කරලා කියල දීපන්කො. e bay ගැන නම් ගොඩක් threads තියනවා.
PULUWAN..
machang amazon walin poth and cd kelinma evanawa credit card eken play kalahama. electronics items nag evanne naa. electronics items us enna kekek ge gedarata shippping dala uta kiyala ewaganna ona nattan http://www.kapruka.com/globalshop/products.jsp thamai.
PS: mama nag kapruka use karala naa. book nag direct gennala thiyanawa cheep ma shipping menthod ekata 1.5 month giyaa