Amazon Affiliate Earnings

nooby

Well-known member
  • Mar 25, 2018
    3,986
    2,245
    113
    Srilanka
    Amazon Affiliate එකේ මගේ දැනට earnings 100$තියෙනවා. චෙක් එකක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් නේ. කොච්චර කල් යනවද බන් එන්න?. මාසේ මොන දවසේද චෙක් එක එවන්නේ?? මොන බැංකු වලටද දාන්න පුළුවන්?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,065
    12,920
    113
    33
    ෆින්ලන්ඩ්
    CHECK genna EPA.
    Lankawe bank waling kalayak international check $ kiyak da mun da wenkun uda witharak ganna seen aekuk tibba. anika adu rate aekaking convert wena seen aekuk tibba.

    Payneer account aekuk hadala aeke dena bank account akata ganna. $ 100 ta kapenne 0.10$. aeka thama labama
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Amazon Affiliate එකේ මගේ දැනට earnings 100$තියෙනවා. චෙක් එකක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් නේ. කොච්චර කල් යනවද බන් එන්න?. මාසේ මොන දවසේද චෙක් එක එවන්නේ?? මොන බැංකු වලටද දාන්න පුළුවන්?
    Eeta lesi Amazoon Gift card ekak hetiyata gena Amazon eken badu gattanama.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,986
    2,245
    113
    Srilanka
    CHECK genna EPA.
    Lankawe bank waling kalayak international check $ kiyak da mun da wenkun uda witharak ganna seen aekuk tibba. anika adu rate aekaking convert wena seen aekuk tibba.

    Payneer account aekuk hadala aeke dena bank account akata ganna. $ 100 ta kapenne 0.10$. aeka thama labama

    thanks bro
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    CHECK genna EPA.
    Lankawe bank waling kalayak international check $ kiyak da mun da wenkun uda witharak ganna seen aekuk tibba. anika adu rate aekaking convert wena seen aekuk tibba.

    Payneer account aekuk hadala aeke dena bank account akata ganna. $ 100 ta kapenne 0.10$. aeka thama labama

    up
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දන්නෙ නෑ බ්‍රෝ.. දන්න එකෙක් කියයි. Good luck
    ඊළග අර්නින් එක 1000 USD වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,986
    2,245
    113
    Srilanka
    දන්නෙ නෑ බ්‍රෝ.. දන්න එකෙක් කියයි. Good luck
    ඊළග අර්නින් එක 1000 USD වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    thanks bro:)
     
    sameer256

    Active member
  • Jul 26, 2009
    433
    66
    28
    Ratnapura
    payoneer ekata daganin ban lasi ganna. monthly earning eka $10 unama payoneer daganna puluwan. eta passe payoneer eken bank eka ta daganna puluwan. ewalema watanawa