amazon.com Book ?

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මචන්ල amazon.com එකෙන් පොතක් ගෙන්වගන්න තියෙනවා.. Kapruka.com ලගෙ service එක හොදයිද?
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,259
    3,839
    113
    හොදයි මචන්. පොතක් නම් මේල් එකේ ගෙන්නුවොත් අනිවර්‍යයෙන් පොඩි වෙනවා. kapruka එකේ එහෙම සීන් එකක් නෑ.
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    amazon eke books lankawata ewanawa direct

    mehema ekak kiyanwane macho , mama ebay ekata add karala thiyenneth me address ekamai..

    Hf7Cl5P.png
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැබැයි රනිල් පොත් වලට ටැක්ස් අඩු කල්ල දුන්න උඹට පුලුවන්නං කෙලින්ම ඇමේසන් එකෙං ගෙන්නපං රේගුවෙ හිරවෙන්න තියෙන ඉඩ අඩුයිනෙ කැඩෙන්න බිඳෙන්න දේවලුත් නෑනෙ. ඉන්දියන් සයිට් එකේ ගනං අඩුයි :yes: කප්රුකෙන් ගෙන්නුවොත් උන් මාසෙකට සැරයක් වගේ බඩු එවන්නෙ උඹට පොත එනකං මාසෙයක්වත් බලං ඉන්න වෙනව. කෙලින්ම ඔඩර් කලොත් එච්චර කල් යන එකක් නෑ :no: