Questions Amazon.com payment (Card blocked)

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    Amazon එකට pay කරන්න බෑනෙ commercial debit card එකෙන්. 700$ order එකක් branch එකට ගියා, card center call කරා. සතියකට 1 lakh ලු දෙන්නෙ. people's එකෙනුත් ඇහුවා. උන්ගෙ amazon එකට pay කරන්න කොහොමත් බැහැලු. boc කතා කරා උන්ගෙ පුලුවන් Rs 10000යිලු. මොකද කරන්නෙ මේකට? දැන්නම් හොදටම කෙරිලා තියෙන්නෙ :angry:
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229

    :shocked: sorry bung oka kalayak edala thiyanawa

    eka eka banku eka eka ganan payment limit

    unta dollar naha oya wage transaction settle karan na

    central bank eketh US$1000 million aduwen thiyen ne

    India, China, Qatar welin US$ enakan inne
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,982
    113
    Colombo
    සොරි.ස සිංග ගිහින් ඉන්නේ.ආපුවාම අහල උත්ටරයක් දෙන්නම්. එරෝ අයියටයි,නකමුරා අයියටයි මේ වගේ දේවල් වලට උත්තර දෙන්න තේරෙන්නේ නැ .

    ගු නැව ගැන ප්‍රශ්න තියනවනම් අහන්න එයාලගෙන්
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    mama meke thread ekakuth damma bn.
    mama me mase mula idan try kala amazon pay karanna sampath master debit eken, fail digatama.
    amazon ekata $24 pay karanna giya ekath fail.
    ebay, walmart wada kala, e nisa e deken thama anthimata item tika gaththe.
    Amazon gift card ekak aranwath barida ban
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    mama meke thread ekakuth damma bn.
    mama me mase mula idan try kala amazon pay karanna sampath master debit eken, fail digatama.
    amazon ekata $24 pay karanna giya ekath fail.
    ebay, walmart wada kala, e nisa e deken thama anthimata item tika gaththe.
    :yes:

    January 18 (US$500 million loan repayment) ready wen na yan ne
     
    • Wow
    Reactions: Draco Malfoy

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    සොරි.ස සිංග ගිහින් ඉන්නේ.ආපුවාම අහල උත්ටරයක් දෙන්නම්. එරෝ අයියටයි,නකමුරා අයියටයි මේ වගේ දේවල් වලට උත්තර දෙන්න තේරෙන්නේ නැ .

    ගු නැව ගැන ප්‍රශ්න තියනවනම් අහන්න එයාලගෙන්
    :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඇමසන් ගිෆ්ට් කාඩ් අරන් පේ කරපන්
    යාලුවොන්ගෙ කාඩ් වලින් එහෙම ගිෆ්ට් කාඩ් ගොඩක් අරන් පේ කරපන්
     
    • Wow
    Reactions: Hasitha22