Amazon eken lankawata badu Genna oni. Computer parts wagayak. Mata mehen GE wanna puluwanda? Badu eddi lakawen Mata charge Karai da?
USD 2999 wage yanawa okkotama.
USD 2999 wage yanawa okkotama.
පුලුවන් බැන්කුවට කියලා කරන්න ඕන ඉතින් එකපාර පේමන්ට් එකක් විදියට පුලුවන් ලස්ස 10ක් අකවුන්ට් එකේ දාල ඇපෲවල් එනකම් ඉන්න ඕන හැබයි ෆොරෙක්ස් චාර්ජ් අරව මේව එක්ක තව ලස්ස 2ක් වත් ඔනෙ වෙයි ටැක්ස් එකත් සෙට් වෙනවා ඔවට 65ක් වගෙ ලස්ස 10ක බඩු නේ.lankawe card walin kohomawath oka karanna wenne ne
Puluwn mn 2 weeks walata kalin lenovo legion 5 ekak damma. Badu ena gamn maga.දැන් ලැප්ටොප් ගේන්න බැරි ද?
Ado amazon labai ne mn meh ganan walata wada.legion eka laksha 4 + mehePuluwn mn 2 weeks walata kalin lenovo legion 5 ekak damma. Badu ena gamn maga.View attachment 169000
ලක්ශ 4 ට ගන්නත් බෑ බන්.දැන් අනිව 5 පැනලා ඇති.මන් දැම්මේ ebay එකේ antonline කියන seller ගෙන්f.offer එකක් ගියා 999$ ට ඕක.rtx 3060A
Ado amazon labai ne mn meh ganan walata wada.legion eka laksha 4 + mehe
mata NTB 1200 USD maximum dunne, ekath invoice 4 kata kadala. dawas 2n approve dunna. HNB 500. unge normal weekly 150 k wagenam puluwanne.පුලුවන් බැන්කුවට කියලා කරන්න ඕන ඉතින් එකපාර පේමන්ට් එකක් විදියට පුලුවන් ලස්ස 10ක් අකවුන්ට් එකේ දාල ඇපෲවල් එනකම් ඉන්න ඕන හැබයි ෆොරෙක්ස් චාර්ජ් අරව මේව එක්ක තව ලස්ස 2ක් වත් ඔනෙ වෙයි ටැක්ස් එකත් සෙට් වෙනවා ඔවට 65ක් වගෙ ලස්ස 10ක බඩු නේ.
ඔය බඩු ටිකේ මොනිටර් තිබ්බොත් බඩුම තමා
ඇපෘවල් අරගෙන මම ගෙවුවා USD 1999$ එකපාර පේමන්ට් එකක් RTX 3080 LAPTOP එකක් BestBuy එකට ගෙවුවේmata NTB 1200 USD maximum dunne, ekath invoice 4 kata kadala. dawas 2n approve dunna. HNB 500. unge normal weekly 150 k wagenam puluwanne.
eth 2999 k nam mata sure ne bn me wage wedakata.
USD accounts walinuth allow karaanwalu. eth ewa aye Rs wela, ayema USD walata convert wela pay weddi hoda ganakata kela wenawane
kawadda mcn, bank eka mokakda ?ඇපෘවල් අරගෙන මම ගෙවුවා USD 1999$ එකපාර පේමන්ට් එකක් RTX 3080 LAPTOP එකක් BestBuy එකට ගෙවුවේ
HNBkawadda mcn, bank eka mokakda ?
mama last Friday (22) request kale.