Amazon India එකේ තියෙන items ලංකාවට ගෙන්න ගන්න ක්රමයක් තියෙනවද?
දන්නැති උන් බම්ප් එකක් දාන් යන්න
දන්නැති උන් බම්ප් එකක් දාන් යන්න
Last edited:
ehema ekak ne lolAmazon India එක දකිද්දි තමයි සිංහලු හිතෙන්නෙ ලංකාවෙ උන්ට වඩා ඉන්දියාවෙ උන් ඒ අතින් කොච්චර වාසනාවන්තද කියල. කෙලින්ම ඕන ඔරිජිනල් බඩුවක් සෑහෙන අඩු ගනන් වලට තියෙනව.
Thawa info tikak deepanAmazon.jp thamai honda, Rakuten Global Shipping walin multiple items gennaganna puluwan.
JapandaAmazon.jp thamai honda, Rakuten Global Shipping walin multiple items gennaganna puluwan.
meka thama krame. Ath shipping cost 1 godak high.shopandship.com තමා. Aramex ලා කරන්නේ. අපි shopandship එකේ register වුනාම උන්ගෙ වෙයාහවුස් ඇඩ්රස් දෙනවා. amazon එකෙන් ඒ warehouse එකට ශිප් කරන්න ඇඩ්රස් එක දෙන්න ඕන. warehouse through අපිට එනවා. shipping charge එක වෙනම shopandship එකෙන් පෙන්නනවා. amazon shipping charge එක ඒ අපි දෙන warehouse adress එකට වෙනම හැදෙනවා.