Amazon india එකෙන් බඩු ගෙන්නගන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Amazon India එකේ තියෙන items ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවද?

    දන්නැති උන් බම්ප් එකක් දාන් යන්න :yes:
     
    Last edited:
    • Like
    Reactions: SLKolla2020

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Amazon India එක දකිද්දි තමයි සිංහලු හිතෙන්නෙ ලංකාවෙ උන්ට වඩා ඉන්දියාවෙ උන් ඒ අතින් කොච්චර වාසනාවන්තද කියල. කෙලින්ම ඕන ඔරිජිනල් බඩුවක් සෑහෙන අඩු ගනන් වලට තියෙනව.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    🆙

    මං දැක්ක විදියට amazon.in එකෙන් ලංකාවට ගොඩක් item ship කරන්නෙ නෑ. අනික සමහර ඒවා amazon.com එකට වඩා ගොඩක් ගණන් වැඩියි. එතකොට amazon.com එකේ shipping වලින්ම ලංකාවට ගෙන්නුවත් ලාබයි.
    ex: GPU
    Amazon product ASIN B0BZTDY43XAmazon product ASIN B0BZTF7LFK
    අනිත් items ගැන නම් දන්නෙ නෑ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Amazon India එක දකිද්දි තමයි සිංහලු හිතෙන්නෙ ලංකාවෙ උන්ට වඩා ඉන්දියාවෙ උන් ඒ අතින් කොච්චර වාසනාවන්තද කියල. කෙලින්ම ඕන ඔරිජිනල් බඩුවක් සෑහෙන අඩු ගනන් වලට තියෙනව.
    ehema ekak ne lol
    indiawe disadvantages thiyenawa lankawata wada specially man karana dewal walata wage
    indiawe politikkoth hena narrow minded dial

    Amzn.in walata wada .com walin order karana eka labai frm my exp
     
    • Like
    Reactions: SLKolla2020

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    shopandship.com තමා. Aramex ලා කරන්නේ. අපි shopandship එකේ register වුනාම උන්ගෙ වෙයාහවුස් ඇඩ්‍රස් දෙනවා. amazon එකෙන් ඒ warehouse එකට ශිප් කරන්න ඇඩ්‍රස් එක දෙන්න ඕන. warehouse through අපිට එනවා. shipping charge එක වෙනම shopandship එකෙන් පෙන්නනවා. amazon shipping charge එක ඒ අපි දෙන warehouse adress එකට වෙනම හැදෙනවා.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    shopandship.com තමා. Aramex ලා කරන්නේ. අපි shopandship එකේ register වුනාම උන්ගෙ වෙයාහවුස් ඇඩ්‍රස් දෙනවා. amazon එකෙන් ඒ warehouse එකට ශිප් කරන්න ඇඩ්‍රස් එක දෙන්න ඕන. warehouse through අපිට එනවා. shipping charge එක වෙනම shopandship එකෙන් පෙන්නනවා. amazon shipping charge එක ඒ අපි දෙන warehouse adress එකට වෙනම හැදෙනවා.
    meka thama krame. Ath shipping cost 1 godak high.
     
    • Like
    Reactions: vj3660