උඹල මේක ඇහුවද?
මම නං දනී එදා ඉඳන්ම.
පාත් ඇකඩමි මතක ඇතිනෙ
මුන්ට කතා කරන්නවත් දන්නෙ නෑ.
කන්න හදන්නෙ රෙදි ගැලවෙන්න පුතා පොට් එක කුඩු කරගන්න හදන්නෙ ඔය නං
මේ අපේ යාලුවෙක් මීට මාස දෙකකට කලින් මුන්ගෙ අට්ටාලේ ගැන හෙළිකරපු ත්‍රෙඩ් එකක්
Amazon Lanka Emoney ප්‍රෝඩාව
ඔන්න යටින් ඊයෙ නෙත් එකෙන් පැකට් කරපු බඩු ටික
මේ වගේ ත්‍රෙඩ් කාලෙන් කාලෙට උඩට ගන්න ඕනෙ. මිනිස්සු බේරගන්න.
නම මාරු කරන් එයි හොර හැත්ත
ඒත් සිද්ධිය මොකද්ද කියන එක මිනිස්සු දැනගත්තම හරි

Last edited: