යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹල මේක ඇහුවද? :lol: මම නං දනී එදා ඉඳන්ම. :(
    පාත් ඇකඩමි මතක ඇතිනෙ
    මුන්ට කතා කරන්නවත් දන්නෙ නෑ.
    කන්න හදන්නෙ රෙදි ගැලවෙන්න පුතා පොට් එක කුඩු කරගන්න හදන්නෙ ඔය නං :frown:

    මේ අපේ යාලුවෙක් මීට මාස දෙකකට කලින් මුන්ගෙ අට්ටාලේ ගැන හෙළිකරපු ත්‍රෙඩ් එකක්

    Amazon Lanka Emoney ප්‍රෝඩාව

    ඔන්න යටින් ඊයෙ නෙත් එකෙන් පැකට් කරපු බඩු ටික



    මේ වගේ ත්‍රෙඩ් කාලෙන් කාලෙට උඩට ගන්න ඕනෙ. මිනිස්සු බේරගන්න. :dull:

    නම මාරු කරන් එයි හොර හැත්ත :dull:
    ඒත් සිද්ධිය මොකද්ද කියන එක මිනිස්සු දැනගත්තම හරි :)
     
    Last edited:
    • Like
    Reactions: rm1980

    Janel™

    Banned
    Feb 15, 2014
    16
    2
    0
    odesk eke account ekak hadaganna bari ponnayo kohamada bn software use karala wadak karanne? hoda wade ponnayo tikage salli tikata :lol: mama nam kiyanne waradda ape pons lage ai p@ko web site ekaka register wenna bari thopi kuburak kotaagena athe paarak gahala geta wela inne nathuwa Amazon lanka eke ewunge puka lewakanne?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    3901675.gif


    9Y7qmQ3.png
     

    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    යාළුවා;16298627 said:
    සිරාවටම. මම ගරු කරන ලංකාවෙ එකම මාධ්‍ය ආයතනය. :) මම වෙන කිසිම එකක නැති දෙයක් නෙත් එෆ් එම් එකෙන් දකිනවා

    I have a friend of mine who works there. He said that They were the ppl who ran gossip9 website. LOL!
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කලු පූසා;16298650 said:
    meewa bump karanna one ban
    minissunta penna share karanna one
    http://www.elakiri.com/forum/showthread.php?t=1591096

    අනිවා මම ඕක ඒ දවස් වලත් දැක්ක. හිනාත් ගියා. එදා මම හිතුව නෙත් එකෙන් ඕකට ගේමක් සෙට් වෙයි කියල. සිරාවටම අද බඩු පැකට් වෙලා :baffled: